උබ කියලා තියෙන විදියට උබලගේ ගෙදර පෙරේතයෙක් ඉන්නවා වගේ. බුද්ධාගමේ කියලා තියෙන හැටියට පෙරේත ලෝකය කියලා එකක් තියෙනවා, ඒකේ කට්ටිය උපදින්නේ තෘණ්නාව වැඩි උනාමයි, එතකොට පෙරේතයගේ උපාදානය (අල්ලාගන්න දේ) තමයි උබගේ ගෙදර. ඒකෙන් උබලව එලවන්න තමයි ඌ ඔය ට්රයි එක දෙන්නේ. තෘණ්නාව වැඩි හැමෝටම වෙන්නේ ඕක තමයි මැරිලා ගියහම. පිරිත් කිව්වට විතරක් හරියන්නේ නෑ, මැරුන එකා වෙනුවෙන් පින් අනුමෝදන් කරා නම් වැඩේ හරියයි, නමුත් ඒකත් ෂූවර් නෑ මැරිච්ච එකාගේ තෘණ්නාව වැඩිනම් ඌ යන්නේ නෑ මොක කරත් මචන්. එහෙම කරන්න බැරි උනොත් බෝතලයකට දාන්න වෙනවා කට්ටඩියෙක් ගෙන්නලා, නමුත් බෝතලයෙන් ඌ නිදහස් වෙච්ච දාක උබලගේ පළිගන්න එයි බන්.
සමහර විට ඉඩමේ මුල් අයිති කාරයෝ ආසාවට තණ්හාවෙන් ඇති.
මොනවා හරි හොද කෙනෙක් ගෙන්නලා බලලා කරන්න වෙයි.
පරිස්සමින්.
වැඩකට ඇති දේකට මේ මොල වෙහෙසුවනම් රට දියුණුවෙලා
