මේක හොඳයොද මචන්ලා, මේකෙ අර ටූල් සෙට් එකත් එනවා, ඩ්රිල් කටු ටිකකුත් එන නිසා ගන්න බැලුවෙ. මෙකෙන් අඩුම බිත්තිය ඩ්රිල් කරලා රොල් ප්ල්ග් එකක්වත් ඔබාගන්න පුලුවන්ද. එසේ නොමැතිනම් වෙන එක්ක කියන්න.
https://dinapalagroup.lk/product/bosch-impact-drill-gsb-16-re/
https://dinapalagroup.lk/product/bosch-impact-drill-gsb-16-re/