ගෙදර පාවිච්චියට ඩ්‍රිල් එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    මේක හොඳයොද මචන්ලා, මේකෙ අර ටූල් සෙට් එකත් එනවා, ඩ්‍රිල් කටු ටිකකුත් එන නිසා ගන්න බැලුවෙ. මෙකෙන් අඩුම බිත්තිය ඩ්‍රිල් කරලා රොල් ප්ල්ග් එකක්වත් ඔබාගන්න පුලුවන්ද. එසේ නොමැතිනම් වෙන එක්ක කියන්න.

    Wj2UtKuk0VgkMUufCKvO250cCpzY89zc4mJX5del.png

    https://dinapalagroup.lk/product/bosch-impact-drill-gsb-16-re/
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මම නම් ගත්තේ Atlas එකක්. නෝමල් වැඩක් කරගන්න හොඳටම ඇති.හැබැයි ඩ්‍රිල් කටු වෙනම ගන්න ඕනේ.ලොකුවට බර දාලා අල්ලන්න නම් බෑ නතර වෙනවා :)
    1732206473007.png
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මේක හොඳයොද මචන්ලා, මේකෙ අර ටූල් සෙට් එකත් එනවා, ඩ්‍රිල් කටු ටිකකුත් එන නිසා ගන්න බැලුවෙ. මෙකෙන් අඩුම බිත්තිය ඩ්‍රිල් කරලා රොල් ප්ල්ග් එකක්වත් ඔබාගන්න පුලුවන්ද. එසේ නොමැතිනම් වෙන එක්ක කියන්න.

    Wj2UtKuk0VgkMUufCKvO250cCpzY89zc4mJX5del.png

    https://dinapalagroup.lk/product/bosch-impact-drill-gsb-16-re/
    අවුලක් නෑ. වැඩක් කරගන්න පුලුවන්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මේක හොඳයොද මචන්ලා, මේකෙ අර ටූල් සෙට් එකත් එනවා, ඩ්‍රිල් කටු ටිකකුත් එන නිසා ගන්න බැලුවෙ. මෙකෙන් අඩුම බිත්තිය ඩ්‍රිල් කරලා රොල් ප්ල්ග් එකක්වත් ඔබාගන්න පුලුවන්ද. එසේ නොමැතිනම් වෙන එක්ක කියන්න.

    Wj2UtKuk0VgkMUufCKvO250cCpzY89zc4mJX5del.png

    https://dinapalagroup.lk/product/bosch-impact-drill-gsb-16-re/
    Incgo use karanne.
    Den eka wenuwata wodlow wage namak enawa kiyla kivve , china walin tools gennanana hrdwear ekak.

    Makita, Atlas, Prescott ehemath hodai.
    (Atlas , prescott wena tool dekak mage thiyanawa)

    Ihatha kivve Bosh walata wada tharamak adumila but tharamak quality ewa.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    මේක හොඳයොද මචන්ලා, මේකෙ අර ටූල් සෙට් එකත් එනවා, ඩ්‍රිල් කටු ටිකකුත් එන නිසා ගන්න බැලුවෙ. මෙකෙන් අඩුම බිත්තිය ඩ්‍රිල් කරලා රොල් ප්ල්ග් එකක්වත් ඔබාගන්න පුලුවන්ද. එසේ නොමැතිනම් වෙන එක්ක කියන්න.

    Wj2UtKuk0VgkMUufCKvO250cCpzY89zc4mJX5del.png

    https://dinapalagroup.lk/product/bosch-impact-drill-gsb-16-re/
    ගෙදර වැඩ වලට ඕවා හොඳ වැඩියි.
    ingco wage balanna.
    @NEMISIS nm recommend karane Dongfeng brnd1