කෝපි වැඩක් නෑ බන්. සුද්දෝ කෝපි බොන්නේ ඒක බීලා බෙට්ට ගල වගේ ගියාම පිහිද ගන්න ලේසි නිසයි. සුද්දෝ පුක හෝදන්නේ නෑනේ නිකම් පිහිදන එකනේ කරන්නේ, නමුත් අපිට එහෙම ප්‍රශ්ණයක් නෑ, ඒක නිසා තේ බීපන්. තේ ඇගටත් හොදයි. නිදිමත නම් නිදාගනින් ඇහැරගෙන ඉදලා ඔළුව අවුල් කරගන්නද හදන්නේ? නිදිමැරුවම ස්නායු අවුල් වෙනවා, ඇස් පේන්නෙ නැතුව යනවා, ඉක්මනටම වයසට යනවා, ඇස් යට කළු වෙනවා, කොණ්ඩේ යනවා, මතකය අවුල් වෙනවා. උබ කොච්චර පාඩම් කරත් වැඩක් නෑ මචන් ඔළුවට යන්නේ ටිකයි නිදිමැරුවම එතකොට දවස අවසානේදි එලදායිතාව අඩුයි. හොදට නිදාගත්තම පාඩම් කරන්න තියෙන කාලය පොඩ්ඩක් අඩු වෙනවා නමුත් එලදායිතාව උපරිමයට තියාගෙන්න පුලුවන්. අඩු එලදායිතාවයි, වැඩකාලයයි, ලෙඩ ගොඩකුයිද නැත්නම් වැඩි එලදායිතාවයි, ටිකක් විතර අඩු කාලයයි, යහපත් සෞඛ්‍යයිද ඕනේ කියලා උබම තීරණය කරපන්.