Monitor එකක් ගන්න ඕනෙ...

Sep 24, 2025
6
9
3
මගෙ ලැප් එකේ Display එක වැඩ නැතුව ගියා. හදන්න දීපු තැනින් කිව්වා Display එක දාන්න වෙනවා කියලා. ගෙනත් දුන්නොත් දාලා දෙන්නම් කිව්වා. Rs.20000කට වඩා වැඩී බලපු හැම තැනම. ගෙදර පාවිච්චියට පොඩි වැඩ වලට මේක තියාගෙන ඉන්නෙ. මෙකට මොනිටර් එකක් සෙට් කරලා පාවිච්චි කරන්න කියලා බැලුවෙ. දැනට Tv එකට HDMI connect කරලා වැඩ කරන්නේ. ඒක කරදරයි අනිත් අය tv එක බලන කොට ගලවන්න ඕනේ. HDMI Port එකක් විතරයි ලැප් එකේ තියෙන්නේ. Used එකක් හරි කමක්නෑ මට ගන්න Monitor එකක් කියන්නකො.

( Laptop - Asus VivoBook F512 2019 ) මම කලින් Monitor පාවිච්චි කරලා නෑ :(
15කට අඩුවෙන් වගේ නම් හොඳයි
මේක මම බලපු එකක් :- https://mdcomputers.lk/product/acer-24-inch-wide-screen-led-full-hd-used-monitor-b246hl
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    TV එකට ගහල නම් වැඩ කරන්න එපා. ඇස් දෙක ඉවරයි. ගෙවන්න හරි පොඩි මොනිටරයක් ගන්න. පාවිච්චි කරපුව තියෙනව අඩුවට computer repairing shops වල.
     
    • Sad
    Reactions: Ai Pukada Balanne
    Sep 24, 2025
    6
    9
    3
    TV එකට ගහල නම් වැඩ කරන්න එපා. ඇස් දෙක ඉවරයි. ගෙවන්න හරි පොඩි මොනිටරයක් ගන්න. පාවිච්චි කරපුව තියෙනව අඩුවට computer repairing shops වල.
    eka thamai oluwath ridenawa eka diha balan idala
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,825
    11,745
    113
    🌎
    eka thamai oluwath ridenawa eka diha balan idala
    image.png
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    price nam shape wage 3months wage warranty ganna balanna
    puluwan nam power supply eliye thiyena model ganna, godak welawata monitor wala awul yanne power board lankawe afailk .
    used nisa ehema hoyanna nam amaru wewi wena eliye power thiyena model.
     
    • Like
    Reactions: jennt

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,013
    1,389
    113
    ඔය දාලා තියෙන හෝමාගම MD ෂොප් එකෙන් මම අවුරුදු දෙකකට විතර කලින් අගල් 24 HP IPS මොනිටර් එකක් ගත්තා CCTV වලට, ඒක තවම හොදට වැඩ.
    ඒ වගේම මෙන්න මේ පොට් එකෙන් ගත්ත මොනිටර් එකක් දැන් අවුරුදු 5 ක් විතර තිස්සේ පාවිච්චි කරනවා, එකත් හොදට වැඩ
    https://maps.app.goo.gl/79RuvyUQoKNtjGxT8
    ඒ නිසා ඔය තැන් දෙකේම බඩු රෙකමන්ඩ් කරන්න පුළුවන්.

    ගන්නකොට ISP පැනල් එකක් තියෙන HDMI පොර්ට් එකක් තියෙන එකක් ගන්න, ඔය බජට් එකට ගන්න පුළුවන්.