HSBC එකේ නැද්ද ආණ්ඩුවෙ ගිනුම්???උබට හිතෙන්නෙ මේ චින බැoකුව කිවම චිනෙන් පාලනය කරනව කියල නැ , සියලුම බැoකු මහ බැoකුවෙන් පාලනය කරන්නෙ..ලංකා ආන්ඩුවේ accounts chinese bank ekaka තියෙන්නෙ කොහොමද? අනිත් එක ඔය letter head එකේ ලංකා රජයේ seal එක නැත්තෙ ඇයි?
පෝට් සිටි ලෙටර් හෙඩ් එකට මොකටද ආණ්ඩුවෙ සීල්???ආණ්ඩුවෙ සීල් ගහල ලෙටර් හෙඩ් තියෙන රාජය ආයතනයක් කියපන්කො බලන්ඩ,කොහේ ඉන්න මෝඩයෙක්ද මන්ද උබ නම්..