ගෙදර පොඩි උන්ගේ පොටෝ FB දාලා සල්ලි හොයමු?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,000
    10,285
    113
    unimpressed the office GIF
     
    • Sad
    Reactions: Inigo Montoya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,878
    1
    51,855
    113
    ප*යාගල
    sorry.com
    දෝණිලාගෙ ලෝකය කියල එකක් තිබ්බ. එකෙ තිබ්බෙම පොඩි ලමයි නටන එව්වයි යටට ඇදන් ඉන්න ඒවා පේන වීඩියෝ. රිපෝට් ගහ්ල ගැලෙව්ව කොහොමහරි ,
    ගෙවල් වල ඉන්න මෝඩ ගෑනු තමයි ඕව කරන්නෙ.තව ගෑනියෙක් දාල තිබ්බ ගෙදර කෙල්ල දිය රෙද්දක් ඇදන් නාන එකක්. 9 වසරෙ වගේ කෙල්ලෙක්. මන් බැන්නම මාව බ්ලොක් කරා
     
    • Like
    Reactions: Jihadi john

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,902
    11,413
    113


    පව් මේ ළමයි පොඩි කාලේ ඉදලා views වලට විකිණෙනවා...earnings වලට හාට් එකක් දාලා

    හුත්ටෝ මට පෙන විදියද නැත්තන් ලියලා තියෙන්නේ සෙනූ බබා ඩේරි කියලද :baffled: :baffled: :baffled:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    හුත්ටෝ මට පෙන විදියද නැත්තන් ලියලා තියෙන්නේ සෙනූ බබා ඩේරි කියලද :baffled: :baffled: :baffled:
    ඩයරි කියල දාන්න ඕන එක එහෙම වැටිල ඇති මම දැකල තියනව සමහර එෆ්බී පේජ් "කන්ස්ට්‍රක්ශන්" වෙනුවට "කන්ටැක්සන්" කියල තියනව
     
    • Haha
    Reactions: wissnshaftler