ගෙදර පොඩි වැඩ වලට ගන්න හොද "Welding plant" එකක්

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    මටත් welding plant එකක් ගන්න ආසාවක් ආවා, හැබැයි welding කරලම නැහැ, පුරුදු වෙන්න ගන්නේ ගෙදර පොඩි පොඩි වැඩ වලට,

    Intimax කියලා එකක් මට සෙට් උනා, 3 in 1 Welding plant එකක්, Arc,tig,mig තුනම පුලුවන්ලු,

    මේ ගැන දන්න කට්ටිය මොකද කියන්නේ, මේක හොදයිද? වෙන මොනවද recommend කරන models?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මම ත්‍රෙඩ් එකක් දාල ඇති මම ගනිපු එක ගැන ඒක පොඩ්ඩක් බලපන්

    tig/mig දෙකට ගෑස් සිලින්ඩර් ඕන නේ, 3 in 1 එකේ ගාන කීයද
    ගෙදර පොඩි වැඩ වලට arc විතරක් තියන එකක් ඇති කියලා මම හිතන්නෙ, ඔය අඩුවටම තියන පෝටබල් ප්ලාන්ට් ගන්න එපා, ඒවයින් ගොඩක් වෙලා වැඩ කරන්න බැහැ

    ඔය සමහර ඒවයෙ කරකවන්න තින knob බොරු ඒව, ඒවට වයර් සෙට් කරලා නැහැ. සමහර ඒවයෙ knob 3ක් තියනවා වයර් සෙට් කරලා තියෙන්න එකකටයි.
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,148
    681
    113
    dbl budget friendly and parts tyenwa (arc welding only)

    Auto dark helmet ekakut ganin honda

    dan machan gasless mg cn ekak tynwa.ara roll ekakin gahana
    ------ Post added on Apr 26, 2025 at 6:42 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කොරියාවේ එහෙම ගිහිල්ලා එන අය පොඩි වෙල්ඩින් ප්ලාන්ට් ගේනවා.

    අන්න ඒකක් පොඩ්ඩක් හොයලා බලලා ගන්නකො සුපිරි බඩු ඈ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඕවට තෙකලා විදුලිය ඕන නැද්ද බන් ? 🤷‍♂️
    අපෝ නෑ බන්
    Industrial ඒව ඇති 3 phase ඕන, ඒත් සාමාන්‍ය ඒව නං සේරම සින්ගල් පේස්
     
    • Love
    Reactions: Candid-B

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    මම ත්‍රෙඩ් එකක් දාල ඇති මම ගනිපු එක ගැන ඒක පොඩ්ඩක් බලපන්

    tig/mig දෙකට ගෑස් සිලින්ඩර් ඕන නේ, 3 in 1 එකේ ගාන කීයද
    ගෙදර පොඩි වැඩ වලට arc විතරක් තියන එකක් ඇති කියලා මම හිතන්නෙ, ඔය අඩුවටම තියන පෝටබල් ප්ලාන්ට් ගන්න එපා, ඒවයින් ගොඩක් වෙලා වැඩ කරන්න බැහැ

    ඔය සමහර ඒවයෙ කරකවන්න තින knob බොරු ඒව, ඒවට වයර් සෙට් කරලා නැහැ. සමහර ඒවයෙ knob 3ක් තියනවා වයර් සෙට් කරලා තියෙන්න එකකටයි.
    මන් බැලුවා මචන්, ඒකෙනුත් ගොඩක් දේවල් දැන ගත්තා, අලුත් එකක් ඇවිත් තියෙනවා Gasless කොයිල් එක දාන එකක්, ඒක තමා 3 in 1 එන්නේ, එකෙත් Arc පුලුවන් කොහොමත්, ඒක හොදයිද කියලා බැලුවේ,

    dbl budget friendly and parts tyenwa (arc welding only)

    Auto dark helmet ekakut ganin honda

    dan machan gasless mg cn ekak tynwa.ara roll ekakin gahana
    ------ Post added on Apr 26, 2025 at 6:42 PM
    ඔව් මචන්, ඒක තමා මාත් බැලුවේ ගන්න, intimax කියලා brand එකක්,
    ------ Post added on Apr 26, 2025 at 7:17 PM