හොරු ඉන්නවා බන් පරිස්සමින් . අපෙ ගෙවල් ලග ගෙදරක අවුරුදු 10ක් තිස්සෙ වත්ත සුද්ද කරපු මනුස්සයා ගෙදර ගෑනු කෙනාට උදලු පාරක් ගහලා බෙල්ලෙ තිබ්බෙ පවුම් 2 මාලයක් උස්සලා තිබ්බා. ගෑනු කෙනා මැරුනා එතනම.අරූ අහුවුනා පොලිසියට සතියකට විතර පස්සෙ
hitha riduna. api pariganaka wahalluඋබලගෙ ගෙදර හතරකොනයි, තියන බඩුමුට්ටු ඔක්කොම බලන් ගිහිං උබලා සති අන්තෙ ගමේ යනවා කියලත් නෝට් උනාම ගමේ ගිය දවසක ශොට් එක දෙයි ගෙදරට. ගෑනියෙක් ගෙන්නගත්තත් එච්චරයි. උන්ගෙ මිනිස්සු ගොඩක් කුඩ්ඩො අයිස් කාරයො. උන්ගෙ කනේ තිබ්බ ගමන් විස්තරේ හරි.
කම්මැලි නැතුව දෙන්න එක්ක සතියකට පැය දෙකතුනක් වෙන්කරගෙන ඔය ටික කරපන් ඩබල් එකේ. එහෙම සතියට පැය දෙකක්වත් ඔය වැඩේට වෙන් කරන්න බැයිනං උබලා කරන්නෙ රස්සාවක් නෙවෙයි වහල් සේවයක් වෙන්න ඕන.
appaහොරු ඉන්නවා බන් පරිස්සමින් . අපෙ ගෙවල් ලග ගෙදරක අවුරුදු 10ක් තිස්සෙ වත්ත සුද්ද කරපු මනුස්සයා ගෙදර ගෑනු කෙනාට උදලු පාරක් ගහලා බෙල්ලෙ තිබ්බෙ පවුම් 2 මාලයක් උස්සලා තිබ්බා. ගෑනු කෙනා මැරුනා එතනම.අරූ අහුවුනා පොලිසියට සතියකට විතර පස්සෙ