සහතික ඇත්ත බන්.උබලගෙ ගෙදර හතරකොනයි, තියන බඩුමුට්ටු ඔක්කොම බලන් ගිහිං උබලා සති අන්තෙ ගමේ යනවා කියලත් නෝට් උනාම ගමේ ගිය දවසක ශොට් එක දෙයි ගෙදරට. ගෑනියෙක් ගෙන්නගත්තත් එච්චරයි. උන්ගෙ මිනිස්සු ගොඩක් කුඩ්ඩො අයිස් කාරයො. උන්ගෙ කනේ තිබ්බ ගමන් විස්තරේ හරි.
කම්මැලි නැතුව දෙන්න එක්ක සතියකට පැය දෙකතුනක් වෙන්කරගෙන ඔය ටික කරපන් ඩබල් එකේ. එහෙම සතියට පැය දෙකක්වත් ඔය වැඩේට වෙන් කරන්න බැයිනං උබලා කරන්නෙ රස්සාවක් නෙවෙයි වහල් සේවයක් වෙන්න ඕන.
Best get a robot vacuum cleaner ponsමටයි වයිෆ්ටයි ඕව කරන්න වෙලාවක් න බන් රස්සාව එක්ක. වීකෙන්ඩ් එකෙත් ගමේ යනවා.
මාසෙකට හෝ සති දෙකකට ් සැරයක් වගේ ගෙන්නාගෙන අතුපතු ගාල, මලුලු දැල් කඩල , ගේ මොප් කරගන්න කෙනෙක් හොයා ගන්නේ කොහොමද?
උදේ ඇවිල්ල ඔය ටික කරලා යන කෙනෙක් . දවසට ගානක් දෙන්න
අතුරුගිරිය කඩුවෙල පැත්තෙන්

මකුලුදැල් කඩන්නේ රොබොට්ට උඹේ සුට්ටං හොඬේ හයිකරලද එතකොටBest get a robot vacuum cleaner pons![]()
උබලගෙ ගෙදර හතරකොනයි, තියන බඩුමුට්ටු ඔක්කොම බලන් ගිහිං උබලා සති අන්තෙ ගමේ යනවා කියලත් නෝට් උනාම ගමේ ගිය දවසක ශොට් එක දෙයි ගෙදරට. ගෑනියෙක් ගෙන්නගත්තත් එච්චරයි. උන්ගෙ මිනිස්සු ගොඩක් කුඩ්ඩො අයිස් කාරයො. උන්ගෙ කනේ තිබ්බ ගමන් විස්තරේ හරි.
කම්මැලි නැතුව දෙන්න එක්ක සතියකට පැය දෙකතුනක් වෙන්කරගෙන ඔය ටික කරපන් ඩබල් එකේ. එහෙම සතියට පැය දෙකක්වත් ඔය වැඩේට වෙන් කරන්න බැයිනං උබලා කරන්නෙ රස්සාවක් නෙවෙයි වහල් සේවයක් වෙන්න ඕන.
Makunu del kadanna maha wedakda ponnayo? Winai 5n genita kiyala kossen kaapan.මකුලුදැල් කඩන්නේ රොබොට්ට උඹේ සුට්ටං හොඬේ හයිකරලද එතකොට![]()
This is why I'm planning to die near a event horizon. So the time would be stopped and I'll have no issue with time anymore.
mata me contact tika dapanko. mage gedara wada set ekak thiyanawada karaganna.රෑට වැඩ කරන කොල්ලෝ set එකක් ඉන්නවා. paint, plumbing, cleaning, land scaping තමයි කරන්නේ. ගෙදර අය ඉන්න ඕනේ එයාල වැඩ කරන වෙලාවට
මටයි වයිෆ්ටයි ඕව කරන්න වෙලාවක් න බන් රස්සාව එක්ක. වීකෙන්ඩ් එකෙත් ගමේ යනවා.
මාසෙකට හෝ සති දෙකකට ් සැරයක් වගේ ගෙන්නාගෙන අතුපතු ගාල, මලුලු දැල් කඩල , ගේ මොප් කරගන්න කෙනෙක් හොයා ගන්නේ කොහොමද?
උදේ ඇවිල්ල ඔය ටික කරලා යන කෙනෙක් . දවසට ගානක් දෙන්න
අතුරුගිරිය කඩුවෙල පැත්තෙන්