ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    බබාල බලාගන්න + ගෙදර උයන පිහන වැඩ කරන්න කෙනෙක් අවශ්‍යයි . Wife ගෙදර ඉන්නවා . උදව්වට තමා කෙනෙක් හොයන්නෙ . බෙහෙත් ,කෑම බීම , නවාතැන් පහසුකම් ඔක්කම දෙනවා .දන්න කෙනෙක් ඉන්නවනම් මේ නම්බර් එකට contact කරල දෙන්න(කුරුණෑගල අවටින්නම් වඩාත් හොදයි ).

    සැ . යු - දැනට කුරුණෑගල ඉන්නේ . කොරෝනා සමතයක් උනාම Colombo ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන .

    https://elakiri.com/market/ගෙදර-වැඩට-කෙනෙක්-අවශ්‍යයි.411/
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ ගෑනුන්ට දහ පහලොස්දාහට රට ගිහිං ජීවිත අවදානමත් දරන් බැලමෙහෙවර කරන්න පුලුවන් හැබැයි ලංකාවේ පනස්දාහක් හැටදාහක් වියදං කරත් ගෑනියෙක් හොයාගන්න බෑ.
    හොයාගත්තත් උන්ට ඕන විදියට උං ඉන්නේ🤬🤬
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ane yako umbe commonsense pukeda thiyenne?
    ඇයි බං ලංකාවේ කෝටි දෙකකට වඩා මිනිස්සු ඉන්නවා දැනට 50000කට විතරම මාස 2ක් ඇතුලත කොරෝනාත් හැදුනා නම් කෝල් 50000ක් එනවා කිවුවොත් පුදුම වෙන්න ඕනෙද?
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    mchn corna nisa , masa deka thunak wath naatinna balan genna, genakota pcr ekak karala gennt wenam thiyala thiyanna results enakan. natm antimata okkoma amaruwe
     
    • Like
    Reactions: Heisenbaerg

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ඒක ඉතින් සාකච්චා කර බලා තමයි කියන්න වෙන්නේ! ඉන්ටවිව් තියන්නේ වයිෆරේ තමයි:P
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඔහොම නැවතිලා වැඩ කරන්න කියක් වගේ ගන්නවද බන්. අපේ ගෙදර වැඩ කරන ඇන්ටි උදේ 8.30ත ඇවිල්ල දවල් 12.30 ට උයලා කරලා යන්නත් දවසට 500ක් ඉල්ලනවා මේ අවුරුද්දේ ඉඳන්. 400ට ආවේ මෙච්චර කල්.
     

    Similar threads