ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    aththa kiyapan.. umbata oya wada tika karagannawata amatharawa yati hithe thiyenawa neda ekita shot eka denna onakamakuth?

    ඔය ඉතින් කිවුවේ!:shocked: මගේ වයිෆරෙත් මේකට එනවා කමෙන්ට් කියවන්න:eek: කපහන් කපහන් ඔය කමෙන්ට් එක නැත්නම් මට ඊලගට ගෑනියෙක් හොයන්නත් ඇඩ් දාන්න වෙනවා මේකේ!:angry::angry::angry:
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ඔහොම නැවතිලා වැඩ කරන්න කියක් වගේ ගන්නවද බන්. අපේ ගෙදර වැඩ කරන ඇන්ටි උදේ 8.30ත ඇවිල්ල දවල් 12.30 ට උයලා කරලා යන්නත් දවසට 500ක් ඉල්ලනවා මේ අවුරුද්දේ ඉඳන්. 400ට ආවේ මෙච්චර කල්.
    නැවතිලා වැඩ කරනවා නම් මාසෙට 15000ක් දෙන්න පුළුවන් එයාගේ කන්ටැක් නම්බරේ කියහන් මචං මං කතා කරලා බලන්නම්!
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    උබ කවුද බොලේ ඇලිස් එකේ වගේ බොරු කොන්ඩයක් දාගෙන එන්න නේද කල්පනාව! ඒවා හදේ පුතෝ එන කොටම පුමුතිරි බව චෙක් කරලා ගන්නේ හරිය!

    මචන් අවුරුදු 30ට අඩු උනාට අවුලක් නැතිද?
     
    • Haha
    Reactions: Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    නැවතිලා වැඩ කරනවා නම් මාසෙට 15000ක් දෙන්න පුළුවන් එයාගේ කන්ටැක් නම්බරේ කියහන් මචං මං කතා කරලා බලන්නම්!
    නැවතිලා වැඩ කරන්න 50,000ක් වත් ඉල්ලයි. එයා නැවතිලා වැඩ කරන්න දුර යන්නේ නෑ බන්. අපේ ගෙදර තාම වැඩට එනවා.
     
    • Haha
    Reactions: Heisenbaerg

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    නැවතිලා වැඩ කරන්න 50,000ක් වත් ඉල්ලයි. එයා නැවතිලා වැඩ කරන්න දුර යන්නේ නෑ බන්. අපේ ගෙදර තාම වැඩට එනවා.
    කොල්ලා බයවෙලා මං කතාකරලා අහයි කියලා :P :lol::lol:
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    සිරාවටම උඹ හිතන්නේ කියක් ඉල්ලයි කියලද නැවතිලා වැඩ කරන්න.
    දන්නෑ මචං කඩවල නම් කෙල්ලෝ 15000ටත් මැරීගෙන පැය 12ත් වැඩ කරනවා (ෆාමසිවල ෆැන්සි සොප් වල වගේ) හැබැයි නිදහසේ ගෙදරක වැඩ කරන්න එකෙක් නෑ
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    හොයන එක ලේසි වෙන එකක් නෑ, especially කොලොම්බො වලින්. කොරෝනා සීන් එකත් එක්ක උදේ ඇවිල්ලා හවස යන servants ලා නැතිම වෙලා ගියා. පිට පළාත් වල ගෑණු අය උනත් නැවතිලා වැඩ කරන්න colombo එන්න වැඩි කැමැත්තක් නෑ. Anyway, good luck.
     
    • Like
    Reactions: Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    දන්නෑ මචං කඩවල නම් කෙල්ලෝ 15000ටත් මැරීගෙන පැය 12ත් වැඩ කරනවා (ෆාමසිවල ෆැන්සි සොප් වල වගේ) හැබැයි නිදහසේ ගෙදරක වැඩ කරන්න එකෙක් නෑ
    ඒක නම් ඇත්ත. එහෙම නැති හින්දම එන කෙනා පට්ට ගණන් ඉල්ලනවා. දන්නවනේ වෙන එන්න උන් නෑ කියලා.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මාව ගනින් .
    මේ corona කාලේ දැනට කරන job එක හෙනම unstable .
    ළමයි බැලිල්ල ගැනනම් ලොකු දැනුමක් නැහැ .
    එත් මම fast learner කෙනෙක් .
    Computer aided design සම්බන්ද හොද දැනුමක් තියෙනවා .
    dead line වලට under pressure වැඩ කිරීමේ හැකියාව තියෙනවා .
    මොනවා නැතත් ඔයාගේ වයිෆ්ව ඇස්දෙකක් වගේ බලාගන්න පුළුවන් කියන සහතිකේ දෙනවා .
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දන්නෑ මචං කඩවල නම් කෙල්ලෝ 15000ටත් මැරීගෙන පැය 12ත් වැඩ කරනවා (ෆාමසිවල ෆැන්සි සොප් වල වගේ) හැබැයි නිදහසේ ගෙදරක වැඩ කරන්න එකෙක් නෑ

    සිරාවට බන්. 15,000 ට කඩේක වැඩ කරනවා, කන්න බොන්න ඉන්න, ප්‍රවාහන වියදන් ඔක්කොම අතින්. නැත්තන් 40,000 ට වගේ මැද පෙරදිග ගිහින් අමු කටු කාලා දවසට පැය 12 වගේ බැල මෙහෙවර කරනවා, අවුරුදු ගානකින් ගෙවල් වලට යන්න චාන්ස් නැතුව. හැබැයි නිවී සැනසිල්ලේ ලංකාවේ ගෙදරක වැඩ කරන්න 30,000 ට වත් කෙනෙක්ව හොයාගන්න අමාරුයි කෑම බීම නවාතැන් අනන් මනං ඔක්කොම දීලත්. ප්‍රවාහන වියදන් මුකුත් නැති හින්ද මුළු පඩියම ඉතුරුයි. වැඩි වෙලාවක් ආතල් එකේ නිකන් ඉන්න නේ තියෙන්නෙත් කයියක් ගගහා. හීනමානය තමයි බන්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    පවුලේ ආකල්ප හොඳ නම් කෙනෙක් තියාගන්න ලේසී.

    මට නම් පවුලේ කෙනෙක් වගේ ඉන්න නැන්දෙක් ලැබුනා. ඒකෙන් පුදුම සැහැල්ලුවක් ලැබුණා.

    ගෑනිගේ නෑයෝ ආවහම නම කියලා කතා කරන්න ගත්තාම "name අගට නැන්දා කියලා කතා කරන්න බැරිනම් පලයව් " කියලා කිව්වේ.

    කොහේ ගියත් එක්ක යනවා , අපි අඳින පළඳින විදිහටමයි අඳින්න කියන්නේ. පඩියට අමතරව ගාණක් දෙනවා. මුලින්ම ආවේ 18,000 ට. දැන් නම් ගොඩක් වැඩි කරලා තියෙන්නේ. ළමයින්ට ආදරෙයි, කෑමත් රසයි. උයන්න, රෙදි හෝදන්න එපා කියලා තියෙන්නේ.
     

    Similar threads