ගෙදර වැඩ කරන ගෑනු කෙනා මාර ඇණයක් 🔩

AEG

Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    දැං ඉතිං මේ Lady ව නම් යවන්න බැහැ පරක්කු වැඩියි. ඔයාලටත් ගෙදරට සර්වන්ට් ලා ගන්නවා නං හොයන්නෙ බලන්නේ නැතුව ගන්න එපා.
    Did you fuck her
     
    Sen-lu

    Well-known member
  • පිස්සුද 25 000 හට වැඩට එන්න? දවසේ කුලිය දැන් 2500 යයි. පිරිමි අය හරියන්නේ නැහැ මට ඕනේ ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් නෙවේ. විස්තර PM කරනවද බලන්න. 25 000ක් ඕනේ නැහැ මම 60 000ක් දෙන්න කැමති හරියට වැඩ ටික වෙනවා නම්. Hunnasgiriya අවට වෙන්න ඕනේ. මොකද සමහර දවස් වලට මට ගෙදර Free තියෙන්න ඕනේ එකතොට Lady ට ගෙදර යන්න පුළුවන් වෙන්න ඕනේ.
    නුවර ගෙවන්නෙත් 35- 45 අතර ඔය කැලේ කවුද බං 60ක් ගෙවන්නෙ. කුලී වැඩට එන එකයි මාසෙ පඩියට එන එකයි දෙකක්. ඒ දෙකේ පඩි කම්පෙයා කරන්න බෑ.
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    පිස්සුද 25 000 හට වැඩට එන්න? දවසේ කුලිය දැන් 2500 යයි. පිරිමි අය හරියන්නේ නැහැ මට ඕනේ ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් නෙවේ. විස්තර PM කරනවද බලන්න. 25 000ක් ඕනේ නැහැ මම 60 000ක් දෙන්න කැමති හරියට වැඩ ටික වෙනවා නම්. Hunnasgiriya අවට වෙන්න ඕනේ. මොකද සමහර දවස් වලට මට ගෙදර Free තියෙන්න ඕනේ එකතොට Lady ට ගෙදර යන්න පුළුවන් වෙන්න ඕනේ.
    දවස් කුලිය වෙනයි මාසේ පඩි වෙනයි

    උඹට පුළුවන් නිසා කමක් නැහැ

    ඔයාගේ මාසේ අදායම කීයද ? ඔය පැති වල ඔය වගේ ගානක් හම්බ කරන්න බිස් නස්ද ?
     
    • Like
    Reactions: EvelynCarnahan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිස්සුද 25 000 හට වැඩට එන්න? දවසේ කුලිය දැන් 2500 යයි. පිරිමි අය හරියන්නේ නැහැ මට ඕනේ ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් නෙවේ. විස්තර PM කරනවද බලන්න. 25 000ක් ඕනේ නැහැ මම 60 000ක් දෙන්න කැමති හරියට වැඩ ටික වෙනවා නම්. Hunnasgiriya අවට වෙන්න ඕනේ. මොකද සමහර දවස් වලට මට ගෙදර Free තියෙන්න ඕනේ එකතොට Lady ට ගෙදර යන්න පුළුවන් වෙන්න ඕනේ.

    හුන්නස්ගිරිය පැත්තේ ඉදන් වැඩ කරන කෙනෙක් හිටියා. 25,000යි ගත්තේ වැඩට. ඉදපංකෝ මම බලල කියන්නන්
     
    • Like
    Reactions: EvelynCarnahan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    60 000 ක් දෙනවා නම් සිරි අයියාගේ අම්මා මම සෙට් කරලා දෙන්නම් 🤩🤩
     
    • Haha
    Reactions: erozan

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    Did you fuck her
    puke arinanwanam machan thattam deka uda nagala arapan ka gaha wenda
    නැ නැ මචං. එහෙම ඒවා කරේ නැහැ මම.මම තනියම ගෙදර ඉන්නේ. ඕවා කරලා හිරේ යන්න බැහැ.
    නුවර ගෙවන්නෙත් 35- 45 අතර ඔය කැලේ කවුද බං 60ක් ගෙවන්නෙ. කුලී වැඩට එන එකයි මාසෙ පඩියට එන එකයි දෙකක්. ඒ දෙකේ පඩි කම්පෙයා කරන්න බෑ.
    හුන්නස්ගිරිය පැත්තේ ඉදන් වැඩ කරන කෙනෙක් හිටියා. 25,000යි ගත්තේ වැඩට. ඉදපංකෝ මම බලල කියන්නන්
    දවස් කුලිය වෙනයි මාසේ පඩි වෙනයි

    උඹට පුළුවන් නිසා කමක් නැහැ

    ඔයාගේ මාසේ අදායම කීයද ? ඔය පැති වල ඔය වගේ ගානක් හම්බ කරන්න බිස් නස්ද ?
    Tamil Lady ගේ පඩිය අන්තිමට 60 000 ට raise කරලා තිබුන නිසා එහෙම මෙයාටත් දුන්නේ. Tamil Lady හිටියේ මම ඉපදෙන්නත් කලින් ඉදන්. ඒ නිසා wage increase කරන්න උනා අවුරුදු කිහිපයෙන් කිහිපයකට. මෙහෙ දවසේ කුලියට එන අය 2500ක් ගන්නවා. ඒ නිසා මම හිතුවේ 60 000 සාදාරනයි කියලා.අනික තමා අපිළිවෙලට වැරහැලි ඇදන් ඇවිත් වැඩ කරන අය හරියන්නේ නැහැ. ලස්සනට අදින්න පුළුවන් වෙන්න ඕනේ/ පිරිසිදුව ඉන්න ඕනේ /ඉංග්‍රීසි පුළුවන් නම් තවත් හොදයි අනිවාර්ය නැහැ. මොකද මෙහෙට ගෙස්ට් ලා එනවා සමහර වෙලාවට. අපේ අක්කා tour guide කෙනෙක් දැන් ඉන්නේ Maldives ඉතින් එහෙ හම්බෙන foreigners ලා මෙහෙට එක්කන් එනවා. එතකොට එයාලා ගැන බලන්න එහෙම ඕනේ. මේවා දැම්මේ නැත්තේ මම පම්පෝරි ගහනවා කියලා මේකේ අය කියන නිසා. ඔය පල්ලෙහා පින්තුරේ අක්කා දවස් ගානකට කලින් එවුවේ ඒක දැම්මේ මම බොරු කියනවා කියලා හිතන අය නිසා.

    IMG_20221102_131934.jpg
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    නැ නැ මචං. එහෙම ඒවා කරේ නැහැ මම.මම තනියම ගෙදර ඉන්නේ. ඕවා කරලා හිරේ යන්න බැහැ.
    Then why are you saying that you are too late ? Also why you need to go to jail if you fuck an adult with her consent ?
     
    • Like
    Reactions: EvelynCarnahan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දවස් කුලිය වෙනයි මාසේ පඩි වෙනයි

    උඹට පුළුවන් නිසා කමක් නැහැ

    ඔයාගේ මාසේ අදායම කීයද ? ඔය පැති වල ඔය වගේ ගානක් හම්බ කරන්න බිස් නස්ද ?

    මුන් මේ බොරු ඕයි දාන්නේ...

    අද වැස්ස දවසේ නිවාඩු පාඩූවේ අසහනේ පිටකරන්න දාන කතා...

    උඹලත් අයියෝ...
     
    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    Then why are you saying that you are too late ? Also why you need to go to jail if you fuck an adult with her consent ?
    දැන් ඉන්න Lady හුරු වෙලා ඉන්න නිසා. ආයේ කෙනෙක් අරන් මුල ඉදන් කියලා දෙන්න එපැයි. අනික මේ මාසේ සල්ලි බාගයක් ඉල්ලා ගත්තා කරන දෙයක් ඊලග මාසේ තමා. Sex කරන්නේ නැති හේතු ගොඩක් තියෙනවා. එකක් මේ Lady බැදලා ළමයි ඉන්නවා. මම home wrecker කෙනෙක් නෙවෙයි. අනිත් හේතුව වැඩ කරන අයත් එක්ක නිදා ගත්තම එයාලා කරේ යන්න එනවා මගෙත් ෆිලින්ග්ස් ඇති වෙනවා. මේ Lady එක්ක මම මේ වෙද්දී නිදාගෙන තිබ්බා නම් කොහොමත් අයින් කරන්න වෙන්නේ නැහැ.

    මුන් මේ බොරු ඕයි දාන්නේ...

    අද වැස්ස දවසේ නිවාඩු පාඩූවේ අසහනේ පිටකරන්න දාන කතා...

    උඹලත් අයියෝ...
    මචං ඔයා බොරු කියලා හිතනවා නම් මේකට කමෙන්ට කරන්න එපා. හැමෝම උදේ 8 ට වැඩට ගිහින් හවස 5ට ඇවිත් ප්‍රවුත්ති බලන අය නෙවේ. හැබැයි ඔයාගේ පලියට මම දාන්නේ බොරු අරක මේක කියන්න ලෑස්ති වෙන්න එපා. මේකෙන් කෙනෙක්ට ජොබ් එකක් හම්බෙන්න පුළුවන්. නිකන් කට තිබ්බ පලියට නුගත් කම ප්‍රදර්ශනය කරන්න එපා.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Agencies tiyenawa one tharam paththare balanne.. natnan ikman.. attendant kiala gahala balanne.. oyata gewanna puluwan 30000k wage kianne natnan 35000k.. egollange fee ekak gannawwa 15000 wage.. Hebei natara unoth.. thawa kenek ewai.. Oya agreement ekak gahanna ethakota Hari.. kauruth mama Danna tharamin 60000k gewala nehe, oya thamai first time ahala tiyenne.. Dan loku job walath 60k wage gewanne loku then
     
    • Like
    Reactions: EvelynCarnahan

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    Agencies tiyenawa one tharam paththare balanne.. natnan ikman.. attendant kiala gahala balanne.. oyata gewanna puluwan 30000k wage kianne natnan 35000k.. egollange fee ekak gannawwa 15000 wage.. Hebei natara unoth.. thawa kenek ewai.. Oya agreement ekak gahanna ethakota Hari.. kauruth mama Danna tharamin 60000k gewala nehe, oya thamai first time ahala tiyenne.. Dan loku job walath 60k wage gewanne loku then
    හරි මචං 👍 මං බලන්නම්
    puka palapan ganige. sex nemei puka puka palapan
    පිස්සුද 🤨