ගෙදර වැඩ කරන ගෑනු කෙනා මාර ඇණයක් 🔩

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,974
    113
    අහවල් තැන
    yawapanko ithin, wena kenek hoyagena
    suddo unoth mehe basa basa gala weda
    man furniture wagayak assemble karaganan ekekwa hire kala dawasak
    u duwala penala tak gala wade iwara karal dunna
    hourly charge kale
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    14,148
    1
    29,236
    113
    - උඩරට -
    වෙලාවක අල්ලන් රන් පොල්ල බස්සපන් ඈතුලට. :D
    ඊට පස්සේ උබට කෑමති විදිහට ඒ ගෑනී :dull: සොර් ඒ ලේඩී ඉදිවී.. :rofl:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,750
    5,753
    113
    සිහල උත්ටියො ඔහොම තමයි, තොගෙ ගෙත් කඩන් යන්නෙ, දැන්ම එලවලා දාපම්!
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,293
    843
    113
    kandy
    වෑඩක් ගන්න වා නම් දෙමල මනුස්සයෙක් ගනින්. අවන්කයි පඩ ශෝ නෑ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    8,791
    5,141
    113
    තව ටික දවසකින් තව ත්‍රෙඩ් එකක් දාපන් මෙහෙම කියල,

    ගෙදර මම විතරක් ඉන්න වෙලාවක වැඩ කරන ලේඩිගෙ මිනිහ ආව. ඇවිල්ල මට උකේ අරින්න හැදුව. කලින් ටැමිල් ලේඩිගෙ මිනිහනම් කවදාවත් මට උකේ අරින්න හදල නෑ. ඒත් පවු කියල හිතල මම මුකුත් කිවුවෙ නෑ උක දීල හිටිය. ඒ මිනිහ මට උකේ ඇරල ගෑනිගෙ පඩියෙන් ඒ ගාන අඩුකරගන්න කිවුව. දැන් මට හැම දාම ඒ මිනිහට උක දෙන්න වෙයිද
    Mmmmmm
     
    • Haha
    Reactions: YESno

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,182
    4,645
    113
    Mind Palace
    මට දැන් ගෙදරින් පිට ඉන්නත් බයයි. ඉස්සර මං අර tamil lady ට ගෙදර බාර දීලා රට මාස ගනං ඉන්නවා. සල්ලි බඩු මුට්ටු නම් අරං ගියත් කමක් නැහැ. මිනියක් මරලා වගේ මොනවා හරි උනොත් මාත් නිකං අමාරුවේ වැටෙනවා.
    ගෙදරට cctv හයිකරලා monitor කරපන්කො ඉතින්
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    දෙමල අය අඩු කුලේ නේ ...ඒ මිනිස්සුන්ට ඕවා හුරුයි. සින්හල එවුන්ට කන්න නෑතත් හෙන ඔලුවෙන් ඉන්න නේ ඕනේ.. අත්දෑකීමෙන් කියන්නේ වෑඩක් ගන්න වා නම් දෙමල මනුස්සයෙක් ගනින්. අවන්කයි පඩ ශෝ නෑ
    Lolz

    දැන් අපෙන් මොකක්ද කෙරෙන්න ඔනෑ 🤔
    Uka dennalu..
    ------ Post added on Jun 1, 2023 at 2:11 PM
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,162
    957
    113
    නොදනි(Unknown)
    XYVRrg8.jpg
    bobi hitapu tea ekath nayane awa mekata
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,160
    797
    113
    මම මාස 3කට කලින් ගෙදර වැඩට අලුතෙන් Lady කෙනෙක් ගත්තා. කලින් හිටියේ Tamil Lady කෙනෙක්. එයා Hunnasgiriya ගෙවල් විකුනලා Jaffna වල එයාලගේ නංගිලා ගාවට ගියා මේ මෑතකදී ඒ නිසා අපිට අලුත් Lady කෙනෙක් ගන්න සිද්ද උනා. දැන් ඉන්නේ Sinhala Lady කෙනෙක්. ඒ Lady ගේ ගෙවලුත් Hunnasgiriya අවට තමයි. ඉක්මනට ගෙදර වැඩට Lady කෙනෙක් ඕනේ උන නිසා මමත් වැඩිය හොයලා බැලුවේ නැහැ දන්න අදුනන අය අතේ කියලා යැවුවා. එහෙම ආරංචි වෙලා තමා දැං ඉන්න Lady ආවේ අපේ ගෙදරට. ගෙවලුත් ළඟ නිසා මාත් කැමැති උනා.

    මුල් සති ටිකේ මේ Lady හරි උනන්දුවෙන් පිළිවෙලට ගෙදර වැඩ ටික කරා. හැබැයි කලිං හිටපු Tamil Lady තරං නම් නැහැ. ටික ටික පහු වෙනකොට මේ Lady ගේ වැඩ හරි නැති බව මට තේරුණා. සුද්ද පවිත්‍ර කරන ඒවා කල් දානවා. ගේ කිසි පිළිවෙලකට තියා ගන්නේ නැහැ. මට මේ වගේ වැඩ නුරුසන්නේ නැහැ. හැබැයි පෙන්නලා කිව්වම ඒක කරනවා. ලොකු වැඩක් කරන්න නැහැ මෙයාට. උයන්න / රෙදි ටික හෝදන්න වගේ සුළු වැඩ විතරයි තියෙන්නේ. ඒවටත් මැෂින් තියෙන නිසා කිසි අමාරුවක් නැහැ. ලොකු වැඩකට තියෙන්නේ ගේ අතු ගාන එකයි මිදුල අතු ගාන එකයි විතරයි.

    කලිං හිටපු Tamil Lady ට අපි අන්තිමේට දුන්නේ රු. 60 000 ක පඩියක්. ඒ මාස තුනකට හතරකට වගේ ඉස්සෙල්ලා. ඒ පඩියම මම මේ Lady ටත් දෙන්න එකග උනා. එයත් ඒ ගානට වැඩ කරන්න එකග උනා. ගිය මාසේ පඩිය රුපියල් 60 000 මම ඒ මාසේ අන්තිමේ බැංකුවට දැම්මා. ඊළග මාසේ මේ Lady පඩිය වැඩි කරන්න කිව්වා 10 000 කින්. මම කැමති උනේ නැහැ එච්චර ලොකු ගානකින් පඩිය වැඩි කරන්න එක සැරේ. මොකද මං මේවගේ වැඩ ගැන සතුටින් නෙවේ හිටියේ. ළමයින්ගේ ඉස්කෝලේ වියදම් වැඩි කිවුව නිසා මං කොහොම නමුත් රුපියල් 5 000ක් වැඩි කරලා දෙන්නම් කිව්වා. මේ Lady මේ මාසෙ මුල පඩියෙන් රුපියල් 10 000ක් ඉල්ලා ගත්තා. මං එකග උනේ මාසේ අන්තිමට පඩි බැංකුවට දාන්න. මං සල්ලි ගනුදෙනු හරි අකුරට කරන්නේ නිතරම. දැන් අද උදෙත් රුපියල් 2 000ක් ඉල්ලා ගත්තා පඩියෙන් අඩු කර ගන්න කියලා. මේක දැං පුරුද්දක් කර ගනීද දන්නේ නැහැ.

    අර Tamil Lady අපේ ගෙදර වැඩ කරේ මං පොඩි කාලේ ඉඳලම. ජීවිතේට පඩි වැඩි කරන්න කියලා නැහැ. අපීම තමා වැඩි කරේ අවශ්‍ය වෙලාවේදී. ඒ වගේම කිසි දෙයක් හොරකම් කරලාවත් නැහැ පඩි දවසට කලින් සල්ලි ඉල්ලලත් නැහැ.

    අනික තමා දැං ඉන්න Lady Tv එකත් බලනවා. මට එහෙම බැලුවට කමක් නැහැ ගෙදර වැඩ එහෙම ඉවර වෙලා. එක දවසක් මං යාළුවෙක්ගෙ ගෙදර ගිහිං එද්දී ඒ Lady කකුල් දෙකක් උඩින් තියාගෙන Tv එක බලනවා. මං ළඟට ඇවිත් කතා කරන කම්ම ඒ සිහියේ. තව ලොකු කිරි එකකුත් හදාගෙන බිස්කට් එකකුත් කකා. මට එහෙම කරාට කමක් නැහැ. කන බොන දෙයක් උනත් ඉතුරු වෙනවා නම් මං ගෙදර ගෙනියන්න කියනවා. ඒත් මං ගෙදර එද්දී ජනෙල් දොරවල් ඔක්කොම ඇරලා දාලා. අතු ගාලත් නැහැ. ජනෙල් දොරවල් වහලා අතු ගාන්න පටන් ගත්තේ බල බල හිටපු හින්දි ෆිල්ම් එක ඉවර උනාම පස්සේ. වෙලාවකට හවස 6න් පස්සේත් ගේ අතු ගාන්න හදනවා. මං ඒකට කැමති නැ. අපේ ආච්චි ඉස්සර කියලා තියෙන්නේ 6න් පස්සේ අතු ගාන්න හොඳ නැහැ කියලා. මං මේක ඒ Lady ට කිව්වම මගේ මනස් ගාත ලු. මනස්ගාත උනත් ගෙදර අයිති කාරයට එහෙම අපහාස කරන්න හොඳද? Lady කෙනෙක් නිසා මාත් මුකුත් කිව්වේ නැහැ.

    එක දවසක් මේ Lady ගේ ළමයි දෙන්නවත් මෙහේ එක්කං ආවා ඉස්කෝලේ ඇරිලා. මං ඒ වගේ වැඩ වලට කැමැති නැහැ. ගෙදර බලා ගන්න කවුරුත් නැති නිසාලු එක්කං ආවේ. මං එදා ඒ lady ට කලින් ගෙදර යන්න කිව්වා.

    වැඩට එන්නෙත් වෙලාවකට පරක්කු වෙලා. මං කියලා තියෙන්නේ පුළුවන් හැම දාම ගෙදර ගිහිං උදේට එන්න කියලා මොකද බස් එකේ පැයක දුර. ඒකත් එන්නේ එක එක වෙලාවට එතකොට මං උදේට එහෙම කඩෙන් කන්නේ.

    වැඩට අරං id කාර්ඩ් එකේ copy එකකුයි birth ceritificate එකේ කොපියකුයි ගෙනත් දෙන්න මාසයක් විතර ගියා. ඒකත් කියලා කියලා ගෙන්න ගත්තේ.

    ඒ Lady දැං ඉන්නේ නිකං ගෙදර අයිතිකාරි වගේ. මං වැඩ කාරයා වගේ. අර tamil lady ගෙන් මෙහෙම කිසි කරදරයක් තිබුණේ නැහැ. මේක sinhala අයගේ අවුලක්ද මංදා. කරන වැඩේට අවංක නැ. එක දවසක් වත්ත හදාගන්න sinhala මනුස්සයෙක් කුලියට ගත්තා එක දවසේ වැඩේ දවස් තුනක් කරා. ආයේ ඒ වගේම වැඩකට tamil කෙනෙක් ගෙනාවා කිසි කරදරයක් නැහැ මට උදේම එළියට එන්න කිව්වා වැඩේ වෙන ඕනේ විදිහ අහ ගත්තා වැඩේ කරා හවසට කතා කරලා කරපු වැඩේ පෙන්නුවා.මං අය වැඩට ගන්නේ Tamil අය විතරයි. හරි කඩිසරයි. ලොකු කම් නැහැ. දැං ඉතිං මේ Lady ව නම් යවන්න බැහැ පරක්කු වැඩියි. ඔයාලටත් ගෙදරට සර්වන්ට් ලා ගන්නවා නං හොයන්නෙ බලන්නේ නැතුව ගන්න එපා. මං නං තනියම නිසා ප්‍රශ්නයක් නැහැ. ළමයි ඉන්න පවුල් වල එහෙම ටිකක් පරිස්සම් වෙන්න ඔයාලා නැති වෙලේ ළමයි කොහොම බලාගනිද දන්නේ නැහැ.

    මට දැන් ගෙදරින් පිට ඉන්නත් බයයි. ඉස්සර මං අර tamil lady ට ගෙදර බාර දීලා රට මාස ගනං ඉන්නවා. සල්ලි බඩු මුට්ටු නම් අරං ගියත් කමක් නැහැ. මිනියක් මරලා වගේ මොනවා හරි උනොත් මාත් නිකං අමාරුවේ වැටෙනවා.

    උබ මචන් තනියෙන් ඉන්නවනම් මොන එකකටද වැඩ කාරියෙක් තියන් ඉන්නේ. සතියට දෙපාරක් කෙනෙක්ව ගෙදර ගෙන්නාගෙන අස් පස් කරන ටිකයි, රෙදි හෝදගන්න ටිකයි කරගනින්. කන එකත් උඹ ට උයාගන්න බැරිනම්, කඩෙන් කෑවත් ලාබයි. ඒ නැතත්, කරියක් දෙකක් උයාගන්න පුලුවන්නම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. ඔන්න උබ බැදලා , ළමයිත් ඉන්නවනම් වැඩකරියක් ඉන්න එක අවශ්‍යයි, වයිෆුත් වැඩට යනවනම්..
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,542
    174
    63
    mewage dewal meke dala awadaneda ganna hadanne bn ? owa samanya dewalne.

    උබ මචන් තනියෙන් ඉන්නවනම් මොන එකකටද වැඩ කාරියෙක් තියන් ඉන්නේ. සතියට දෙපාරක් කෙනෙක්ව ගෙදර ගෙන්නාගෙන අස් පස් කරන ටිකයි, රෙදි හෝදගන්න ටිකයි කරගනින්. කන එකත් උඹ ට උයාගන්න බැරිනම්, කඩෙන් කෑවත් ලාබයි. ඒ නැතත්, කරියක් දෙකක් උයාගන්න පුලුවන්නම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. ඔන්න උබ බැදලා , ළමයිත් ඉන්නවනම් වැඩකරියක් ඉන්න එක අවශ්‍යයි, වයිෆුත් වැඩට යනවනම්..
    meka sira ah
    ------ Post added on Sep 7, 2023 at 12:48 PM
     
    • Like
    Reactions: madushana