ගෙදර වැඩ වලට උදව් කරන AI හියුමනොයිඩ්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    මුන්ට කොපිරයිට් වදින්නෙ නැද්ද බන් යූටියුබෙන් උස්සලා ආයෙ යූටියුබටම දාන්නෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    Monetize karanna bariwa athi

    මට කියහන් ලංකාවේ නිව්ස් චැනල් වලින් වාහනයක් ඇක්සිඩන්ට් වෙන CCTV footage එකක් පවා බ්ලර් කරලා දාන්නේ ඇයි කියල. ඒ තරම් සිඟිති දේවල් වෙන රටක නිව්ස් චැනල් වලින් බ්ලර් කරනවා දැකලම නෑ. සාමාන්යෙන් CNN, BBC වගේ පත සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න නිව්ස් චැනල් නොවන ලක්ෂයක් දෙකක් සබ්ස් තියෙන ලෝකල් නිව්ස් චැනල් වල පවා පිච්චුන් තුවාල පවා ලස්සනට පෙන්නනවා. ඒ කියන්නේ ලොවෙත් යූටියුබ් එකේ පොලිසි එකක් නිසා බ්ලර් කරනවා වෙන්න බෑ. එතකොට මේක ආණ්ඩුවේන් දාපු නීතියක්ද? 🤔
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    රෝබෝලද... රොබෝලා වගේ ඇක්ට් කරන මිනිස්සුද...
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    මට කියහන් ලංකාවේ නිව්ස් චැනල් වලින් වාහනයක් ඇක්සිඩන්ට් වෙන CCTV footage එකක් පවා බ්ලර් කරලා දාන්නේ ඇයි කියල. ඒ තරම් සිඟිති දේවල් වෙන රටක නිව්ස් චැනල් වලින් බ්ලර් කරනවා දැකලම නෑ. සාමාන්යෙන් CNN, BBC වගේ පත සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න නිව්ස් චැනල් නොවන ලක්ෂයක් දෙකක් සබ්ස් තියෙන ලෝකල් නිව්ස් චැනල් වල පවා පිච්චුන් තුවාල පවා ලස්සනට පෙන්නනවා. ඒ කියන්නේ ලොවෙත් යූටියුබ් එකේ පොලිසි එකක් නිසා බ්ලර් කරනවා වෙන්න බෑ. එතකොට මේක ආණ්ඩුවේන් දාපු නීතියක්ද? 🤔
    ekama news eka platform okkogema share karana hinda. tiktok ehema kelinawa account walata.
     
    • Wow
    Reactions: Heshan Daminda

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,999
    113
    ඕව නිකන් වැනිටි ප්‍රොජෙක්ට් විතරය්. මිනිස්සු වගේ රොබෝලා inefficient. බලපන් උට කකුල් දෙකක් වෙනුවට රෝද දෙකක් තිබ්බනං කොච්චර ඉක්මනට යන්න පුලුවන්ද කියල