Monetize karanna bariwa athiමුන්ට කොපිරයිට් වදින්නෙ නැද්ද බන් යූටියුබෙන් උස්සලා ආයෙ යූටියුබටම දාන්නෙ
Monetize karanna bariwa athi
ekama news eka platform okkogema share karana hinda. tiktok ehema kelinawa account walata.මට කියහන් ලංකාවේ නිව්ස් චැනල් වලින් වාහනයක් ඇක්සිඩන්ට් වෙන CCTV footage එකක් පවා බ්ලර් කරලා දාන්නේ ඇයි කියල. ඒ තරම් සිඟිති දේවල් වෙන රටක නිව්ස් චැනල් වලින් බ්ලර් කරනවා දැකලම නෑ. සාමාන්යෙන් CNN, BBC වගේ පත සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න නිව්ස් චැනල් නොවන ලක්ෂයක් දෙකක් සබ්ස් තියෙන ලෝකල් නිව්ස් චැනල් වල පවා පිච්චුන් තුවාල පවා ලස්සනට පෙන්නනවා. ඒ කියන්නේ ලොවෙත් යූටියුබ් එකේ පොලිසි එකක් නිසා බ්ලර් කරනවා වෙන්න බෑ. එතකොට මේක ආණ්ඩුවේන් දාපු නීතියක්ද?![]()
ඉතින් එකම අයිතිකාරයගේනේ සේරම.ekama news eka platform okkogema share karana hinda. tiktok ehema kelinawa account walata.
platform rules bn,. mokaage unath. ithin wena wenama karanna beri hinda tamai ekama out eka aran ewala share karanne.ඉතින් එකම අයිතිකාරයගේනේ සේරම.