ගෙදර 5 දෙනෙක් ඉන්නවා
බල්ලෙක් ඉන්නවා පූසෝ 2 ඉන්නවා කුරුල්ලො 3 දෙනෙක් ඉන්නවා
ඔක්කොම 11 යි කැම බීම වලට 45ක් වගේ යනවා
වතුර බිල් කරන්ට් බිල් ෆොන් බිල් එනවා 9ක් වගේ ඔක්කොම 55ක් වගෙ වෙනවා මාසෙකට