අපේ මිනිස්සු එකපාරට මොකක් හරි දෙයක් අල්ලාගෙන නැට්ට පාග ගන්නවා .කිසිදෙයක් හොයලා බලන්නේ නැහැ.
දැන් මේ ලංකාවේ කෑම වල වස තියෙනවා කියන එක කාලෙන් කාලෙට එනවා. එක පාරක් කිව්වා මුස්ලිම් මිනිස්සු කොත්තු වලට වඳ පෙති දානවා කියල. බ්‍රසියර් වල වඳ පෙති කිව්වා. මේ කිසි දෙයක් ඔප්පු කරගන්න බැරි අමු බොරු.
දැන් මේ දවස් වල අලුත් ම කථාව පොල්තෙල් වල වස. පිලිකා හැදෙන Aflatoxin කියල එකක් පොල් තෙල් වල තියෙනවා කියලා .මේක මේ අද ඊයේ දෙයක් නෙවෙයි. අපි කන කෑම ගොඩක ඔය සුළු ප්‍රමාණ වලින් තියෙනවා. අපි කන corn, රට කජු වගේ කෑමවල සුලබව තියෙනවා. පොල්තෙල් වලත් තියෙනවා.
ඇත්තටම මේ aflatoxins කියන්නේ mold (පුස් ) වර්ගයක් අහර වල තියෙන. මේක විශාල වශයෙන් ශරීර ගත උනොත් පිලිකා ,වකුගඩු ලෙඩ හැදෙන්න පුළුවන්.
වැඩිපුර තොරතුරු
https://www.cancer.gov/about-cancer...ns are a family of,humid regions of the world.
අපි ඔය ගෙදර හැදුවත් පොල්තෙල් ඔකේ ඔය කියන දේවල් තියෙන්න පුළුවන්. කව්ද ඔවා චෙක් කරන්නේ ගෙදර හැදුවම?