ගෙදර හදන පොල්තෙල් වල ඔය වස නැද්ද ? කොහොමද දන්නේ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපේ මිනිස්සු එකපාරට මොකක් හරි දෙයක් අල්ලාගෙන නැට්ට පාග ගන්නවා .කිසිදෙයක් හොයලා බලන්නේ නැහැ.

    දැන් මේ ලංකාවේ කෑම වල වස තියෙනවා කියන එක කාලෙන් කාලෙට එනවා. එක පාරක් කිව්වා මුස්ලිම් මිනිස්සු කොත්තු වලට වඳ පෙති දානවා කියල. බ්‍රසියර් වල වඳ පෙති කිව්වා. මේ කිසි දෙයක් ඔප්පු කරගන්න බැරි අමු බොරු.
    දැන් මේ දවස් වල අලුත් ම කථාව පොල්තෙල් වල වස. පිලිකා හැදෙන Aflatoxin කියල එකක් පොල් තෙල් වල තියෙනවා කියලා .මේක මේ අද ඊයේ දෙයක් නෙවෙයි. අපි කන කෑම ගොඩක ඔය සුළු ප්‍රමාණ වලින් තියෙනවා. අපි කන corn, රට කජු වගේ කෑමවල සුලබව තියෙනවා. පොල්තෙල් වලත් තියෙනවා.
    ඇත්තටම මේ aflatoxins කියන්නේ mold (පුස් ) වර්ගයක් අහර වල තියෙන. මේක විශාල වශයෙන් ශරීර ගත උනොත් පිලිකා ,වකුගඩු ලෙඩ හැදෙන්න පුළුවන්.

    1617944705350.png

    වැඩිපුර තොරතුරු
    https://www.cancer.gov/about-cancer...ns are a family of,humid regions of the world.

    අපි ඔය ගෙදර හැදුවත් පොල්තෙල් ඔකේ ඔය කියන දේවල් තියෙන්න පුළුවන්. කව්ද ඔවා චෙක් කරන්නේ ගෙදර හැදුවම?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ආන්ඩුවත් පුන්නකුද මන්දා කන්නේ.ෆාම් ඔයිල් ගෙන්න එක නවත්තම්න ගැසට් ගහන්නේ.කිසිම තේරුමක් නෑ ඒකේ
    Will reverse soon.
    Fb pagee kaarayo tamai dan anduwa run keranne.
     
    • Like
    Reactions: Kodiya97

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    aniwa thiyana athi mokada mama polthel gedara hadana kenek. pol welenna awwe danakota eka dawasl danna barakku unoth naththan wassak awith awwa adu unoth mara ikmanata pus enawa. gedaradi polthel hadala thiyana ona kenek dannawa athi mama kiyana deee.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    aniwa thiyana athi mokada mama polthel gedara hadana kenek. pol welenna awwe danakota eka dawasl danna barakku unoth naththan wassak awith awwa adu unoth mara ikmanata pus enawa. gedaradi polthel hadala thiyana ona kenek dannawa athi mama kiyana deee.
    Ow ..close shop tamai 🤣
     
    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    mama hadapu widiyata hadanna, eke pol welanna one na, welanna yana nisa thamai pus hadenne.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    අපේ මිනිස්සු එකපාරට මොකක් හරි දෙයක් අල්ලාගෙන නැට්ට පාග ගන්නවා .කිසිදෙයක් හොයලා බලන්නේ නැහැ.

    දැන් මේ ලංකාවේ කෑම වල වස තියෙනවා කියන එක කාලෙන් කාලෙට එනවා. එක පාරක් කිව්වා මුස්ලිම් මිනිස්සු කොත්තු වලට වඳ පෙති දානවා කියල. බ්‍රසියර් වල වඳ පෙති කිව්වා. මේ කිසි දෙයක් ඔප්පු කරගන්න බැරි අමු බොරු.
    දැන් මේ දවස් වල අලුත් ම කථාව පොල්තෙල් වල වස. පිලිකා හැදෙන Aflatoxin කියල එකක් පොල් තෙල් වල තියෙනවා කියලා .මේක මේ අද ඊයේ දෙයක් නෙවෙයි. අපි කන කෑම ගොඩක ඔය සුළු ප්‍රමාණ වලින් තියෙනවා. අපි කන corn, රට කජු වගේ කෑමවල සුලබව තියෙනවා. පොල්තෙල් වලත් තියෙනවා.
    ඇත්තටම මේ aflatoxins කියන්නේ mold (පුස් ) වර්ගයක් අහර වල තියෙන. මේක විශාල වශයෙන් ශරීර ගත උනොත් පිලිකා ,වකුගඩු ලෙඩ හැදෙන්න පුළුවන්.

    View attachment 119596
    වැඩිපුර තොරතුරු
    https://www.cancer.gov/about-cancer/causes-prevention/risk/substances/aflatoxins#:~:text=Aflatoxins are a family of,humid regions of the world.

    අපි ඔය ගෙදර හැදුවත් පොල්තෙල් ඔකේ ඔය කියන දේවල් තියෙන්න පුළුවන්. කව්ද ඔවා චෙක් කරන්නේ ගෙදර හැදුවම?
    Gedara hadana eka amaru/sure nathi hinda thama minissu salli gewala products ganne. Import karana ewwa eeta anthainan ewwa ganna eken wadak naane. Laga polthel hindana ekaagen gaththama hari 😆
     
    • Wow
    Reactions: Aitne

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔය කතාව ඇත්ත වෙන්න ඕනෙ.

    කොප්පරා වල තියෙන පුස් වර්ගෙකින් හැදෙන කතාව ඇත්තද.
    මටත් තෙල් හිදින කෙනෙක් කිවුවෙ. එයා තෙල් හිඳිනකොටත් ඒක එන්න පුලුවන් කිවුව.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ....

    අපි ඔය ගෙදර හැදුවත් පොල්තෙල් ඔකේ ඔය කියන දේවල් තියෙන්න පුළුවන්. කව්ද ඔවා චෙක් කරන්නේ ගෙදර හැදුවම?
    බන්ධුල අපිට කියල තියෙන්නෙ ගෙදරදී aflatoxin හම්බ උනොත් පැමිණිලි කරන්න කියලා. 😂😂😂
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඔය කේස් එක වෙන්නෙ පුස් අල්ලපු කොප්පරා වලින් තෙල් නිස්සාරණය කරාම, ඒ නිසා මේ specific scenario එකේදි නම් උත්තරේ නෑ කියන එක, මොකද සාමාන්‍යෙන් ගෙදරකදි තෙල් හදන්නෙ පොල්කිරි වලින්.
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    පුළුවන් තරම් පාට අඩු පොල්තෙල් පාවිච්චි කරන්න. ඒවා තමයි හොඳ. දාම කැඩෙන්න කැඩෙන්න තමයි පොල්තෙල් වල පාට එන්නෙ. එකයි බැදපු පොල්තෙල් එහෙම පාවිච්චි කරන්න එපා කියන්නෙ.