ගෙදර හදපු කැමරාව ...

skitdigital

Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    ගෙදර හදපු කැමරාව ...

    ගෙදර හදපු කැමරාව
    Skitter 2
    මෙක නිර්මානය කරන්න අදහස ආවේ මගේ තාත්තාට ,
    Samsung 10.0 megapixels ccd එකක් තමා use කරන්නේ.
    මීට කලිනුත් මේක මම post කලා ,
    දැන් එළියේ පෙනුම ගැනත් හිතලා පොඩි pint පාරක් දුන්නා .


    11b1deq.jpg

    2mepzrd.jpg



    රුගත කරපු Test Footage මෙන්න