ගෙදර හිටපල්ලා !

nidarsha91

Well-known member


  • පාන්දර කිව්ව එක, හවස් වෙද්දි වෙලා. අවබෝදය තියෙන මිනිස්සු කොච්චර කිව්වත්, අපි ඒව අහල කියවල තේරුම් අරගෙන තව අයත් එක්ක බෙදා ගන්න හැදුවත්, අයින් වෙන්න නියමිත ජාන මේ පූල් එකෙන් අයින් කරන්නෙ මේ සොබාදහම... කාටවත් ඒ ගැන කරන්න දෙයක් නෑ. පව් ඒ මිනිස්සු. සංසාරෙ තව තව දුර යන්න පාර කපාගන්නවා.
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    Minissu ehema gedarata wela idi kyala hithanna amarui dn rata thiyena thathwe ekka baladdi. Minissunge danume hatiyata manasika mattame hatiyata minissu aragala karanawa, karanna deyak na ithin, Moda minissu inna ratawal mewa. Indiawa wage thamai meheth