පාන්දර කිව්ව එක, හවස් වෙද්දි වෙලා. අවබෝදය තියෙන මිනිස්සු කොච්චර කිව්වත්, අපි ඒව අහල කියවල තේරුම් අරගෙන තව අයත් එක්ක බෙදා ගන්න හැදුවත්, අයින් වෙන්න නියමිත ජාන මේ පූල් එකෙන් අයින් කරන්නෙ මේ සොබාදහම... කාටවත් ඒ ගැන කරන්න දෙයක් නෑ. පව් ඒ මිනිස්සු. සංසාරෙ තව තව දුර යන්න පාර කපාගන්නවා.