ගෙදර හිටපල්ලා !

thomian

Well-known member
  • May 20, 2011
    12,509
    17,627
    113
    මේ අරගලය ඩිජිටල් පරම්පරාවේ ය.
    ස්මාර්ට් ෆෝන් අතේ නැති;
    අන්තර්ජාල සාක්ෂරතාව නැති ;
    වැඩිහිටියනි ගෙදර හිටපල්ලා !
    උඹලාටයි ගෝඨාටයි මේක තේරෙන්නේ නෑ !

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුන් ඉල්ලන් කැවා කියලා තේරෙනකොට ටිකක් කල් යයි. හැබැයි මේවට සම්බන්ද හැම කෙනෙක්ටම දෙපැත්තකින් දඩුවම් ලැබෙයි
     
    nidarsha91

    Well-known member
  • මුන් ඉල්ලන් කැවා කියලා තේරෙනකොට ටිකක් කල් යයි. හැබැයි මේවට සම්බන්ද හැම කෙනෙක්ටම දෙපැත්තකින් දඩුවම් ලැබෙයි
    kiwwata deyak notherena gon genes me pool eken yannama ona ban. kiwwata therenne naane moodayao wage
     
    • Love
    • Like
    Reactions: Sen-lu and HAneo

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒවුනාට පීඩනය ස්මාර්ට් ෆෝන් තියන ජෙනරේෂන් එකට විතරක් නෙවෙයි
    උන්ට අව්රුදු 70ක් තිබ්බ හදාගන්න ... මෝඩ හරක් වගේ ඉදල චන්දෙ දීල .. දැන් ඇවිල්ල පාරවල් block කරන ලබ්බක් කරන්නද .. හිටපු විදිහටම විදව විදව ඉදල මැරිලා ගිය දෙන
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒවුනාට පීඩනය ස්මාර්ට් ෆෝන් තියන ජෙනරේෂන් එකට විතරක් නෙවෙයි
    ඇත්ත මචං. ඒ උනාට හරක් වගේ පාරට ඇවිල්ලා තමන් වගේම එදාවේල හොයාගන්න පාරට බැස්ස උන්ට පාරවල් වහගෙන පිස්සෝ වගේ හැසිරිලා දැන් මොනවද උන්ට ලැබුනේ?? දවස් ගානක් තිස්සෙ අනිත් උන් ලේ බින්දුවක් හලන්නේ නැතුව ලෝකෙට දැනෙන විදියට යමක් කරා. රාජපක්ෂලටත් කරකියා ගන්න දෙයක් නැතුව හිටියේ. දැන් හරිනේ මුන්ටික දුන්නා රාජපක්ෂලට එල්ලෙන්න වැලක්
     
    nidarsha91

    Well-known member
  • ඇත්ත මචං. ඒ උනාට හරක් වගේ පාරට ඇවිල්ලා තමන් වගේම එදාවේල හොයාගන්න පාරට බැස්ස උන්ට පාරවල් වහගෙන පිස්සෝ වගේ හැසිරිලා දැන් මොනවද උන්ට ලැබුනේ?? දවස් ගානක් තිස්සෙ අනිත් උන් ලේ බින්දුවක් හලන්නේ නැතුව ලෝකෙට දැනෙන විදියට යමක් කරා. රාජපක්ෂලටත් කරකියා ගන්න දෙයක් නැතුව හිටියේ. දැන් හරිනේ මුන්ටික දුන්නා රාජපක්ෂලට එල්ලෙන්න වැලක්
    Ada eliyata bahaha unnaaa un bahutharaya ungema un ban. chilaw unna un beela unne. Pattama gon. Anika un ehe un neme ban. Mewun dan minissunwa awussanawa. paw ithin melo deyak nohithana minissu vanish
     
    • Wow
    Reactions: Ryan08

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Morgan Freeman Reaction GIF by MOODMAN
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    මෙතන අවුල තියෙන්නෙ පාවෙන බයි චන්ද සෙට් එක. උන් හිතන් ඉන්නෙ උන් පට්ට දේශප්‍රේමියො උන් තමා වැඩ්ඩො අලි පුකෙන් ආපු එවුන් කියල. මෙලෝ වැඩකට නැති බක පන්ඩිත සෙට් එක. මේ ගොඩක් උන් ගිය පාර රැල්ලට තාප්ප පාට කරා ගෝතයාට චන්දෙ දුන්න සහ පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලපු කසිප්පුවො චන්ඩියො හැතිකරේට කඩෙත් ගියා.

    උන්ට තරු පෙනිල තියෙන්නෙ කන්න නැති වෙනකොටයි පෙට්‍රල් නැති වෙනකොටයි. දඩ බල්ලො වගේ තමා මේ ලංකාවෙ චන්ද දායකයො. කට්ට සූප්පු කරන්න දෙනකොට සුවච කීකරු බල්ල වගේ ඉන්නව. බඩගිනි උන ගමන් උගෙ ස්වාමියාව මරාගෙන කනව.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223

    හැබැයි තාම බුරනවා දැක්කේ නම් රැළේ ඉන්න අනිත් බල්ලොන්ට විතරයි.. ස්වාමියා එළියට බැස්සම නැට්ට පුකේ...