ගෙදර 3D Plan එක ඇදගන්න

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Guys ,

    මට ගෙදර plan එක 3ඩD Max වලින් 3D විදියට ඇදගන්න ඔනෙ. 3ඪD Max කරපු, දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් විදියට ඇදල දෙන්න පුලුවන්ද?
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ubata free time tiyenawa nam sketchup walin ubatama hada ganna puluwan. patta lesi software 1k. youtube tutorials deka tunak baluwa nm hari. ita passe ona nam 3dsmax walata export kara ganna.
     
    • Like
    Reactions: Ashan052 and Hermes

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ඔය වගේ වැඩ ෆ්‍රී කර ගන්න හිතන් එපා මචන්
    මැෂින් එක යක වගේ රත් වෙනවා
    ලොකු වෙලාවක් යනවා
    මින්. 20,000 යනවා

    කරකවා කරකවා ඕන විදියකට බලන්න පුළුවන් විදියට කරල
    ෆිල්ම් එකක් වගේ නොවෙයි.
     
    • Like
    Reactions: Hermes

    s.a_meera

    Member
    Mar 6, 2019
    21
    18
    3
    Guys ,

    මට ගෙදර plan එක 3ඩD Max වලින් 3D විදියට ඇදගන්න ඔනෙ. 3ඪD Max කරපු, දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් විදියට ඇදල දෙන්න පුලුවන්ද?
    3D adala denna puluwan habai podi ganak yai.
     
    • Like
    Reactions: Hermes

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Autocad වලින් හදපු plan එක 3ds max එකට project එක import කරලා බිත්ති ටික extrude කරන්න උස්සලා එන්න කැමති උස වලට. Then material and වහල ටික දාගන්න
     

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    machan help karanna puluwan limit thiyanwa.

    lankawe professional widiyata wadak karaganna kamathi crowd ekak na, hamoma balanne me wage help ganna saha nikan karaganna.

    Ithin lankawata hari yanneth na. ubala wage un innakan hari gassannath ba.
     
    • Like
    Reactions: thilaknawe

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    machan mama karanwa..danuth ekak karana gaman inne..nikan nam be wena eunta ganna ganawata wada aduwen karala dennam..no eka dapan mama sample whatspp karannam
     

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    I can do it if you. But not for free but for a special rate (Elakirians).
    Call : 0770234223
    AZURE Engineering - modeling and architectural solutions - 2D/3D modeling and Geo-referenced 3D modeling.

    102767122_122564212802834_5308944676631767827_o.jpg
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    machan help karanna puluwan limit thiyanwa.

    lankawe professional widiyata wadak karaganna kamathi crowd ekak na, hamoma balanne me wage help ganna saha nikan karaganna.

    Ithin lankawata hari yanneth na. ubala wage un innakan hari gassannath ba.



    Man oya subject eka gana danne na bn . ekai ahawe. ochara kiyawanna awashya na.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    සුපිරිම වැඩ්ඩේක් ඉන්නවා. 3D වලින් හදනවා ආයේ 3D කියල හිතාගන්න බැරිවෙන්න. හැබැයි ගානත් සුපිරි ගානක් කියයි.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    sketchup try karala balanna echcahra amaru na. enscape kiyala plugin ekakuth tiyenawa. trial version ekak dala bannana. render karanna one na realtime render karala pennanawa quality ekata