ගෙපාගෙ බඩජාරි.lk එකට මනාපයක් දෙන්ට (උදව්)
ආදරනීය එලකිරි වැසියනි.මෙවර ඩොට් එල් කේ කස්ටිය හොඳම වෙබ් අඩවිය තෝරනවා.ඒ සඳහා මාගේ බඩජාරි ඩොට් එල් කේ එකත් තරඟ කරනවා..කස්ටිය ට වෙලාවක් කලාවක් තියනවා නම් පොඩ්ඩක් පහල විදියට ගිහින් මනාපයක් දෙන්න..රෙප් වලින් සලකනු ලැබේ..
එක)පහත ලින්ක් එකට යන්න
http://www.bestweb.lk/vote/voteme.php?domain=badajari.lk
දෙක) ෆෙස්බුක් එකෙන් ලොග් වෙන්න
තුන)වෝට් කිරීම අරඹන්න
හතර) Buisness (SME) කැටගරියට යන්න..(දෙවෙනි එක)
පහ) ඉහල තීරුවේ අගින්ම බඩජාරි ලෝගෝ එකට දකුනු ඇති වෝට් බට්න් එක ඔබන්න
දැන් හරි
සියලු දෙනාට ස්තූතිතියි..ජයින් ජයම වේවා