ගෙපාගෙ බඩජාරි.lk එකට මනාපයක් දෙන්ට (උදව්)

gepa

Well-known member
  • ගෙපාගෙ බඩජාරි.lk එකට මනාපයක් දෙන්ට (උදව්)



    ආදරනීය එලකිරි වැසියනි.මෙවර ඩොට් එල් කේ කස්ටිය හොඳම වෙබ් අඩවිය ‍තෝරනවා.ඒ සඳහා මාගේ බඩජාරි ඩොට් එල් කේ එකත් තරඟ කරනවා..කස්ටිය ට වෙලාවක් කලාවක් තියනවා නම් පොඩ්ඩක් පහල විදියට ගිහින් මනාපයක් දෙන්න..රෙප් වලින් සලකනු ලැබේ..

    එක)පහත ලින්ක් එකට යන්න

    http://www.bestweb.lk/vote/voteme.php?domain=badajari.lk

    දෙක) ෆෙස්බුක් එකෙන් ලොග් වෙන්න
    9eTOQKo.png

    DTfS1HJ.png

    තුන)වෝට් කිරීම අරඹන්න

    AGG3hlt.png

    හතර) Buisness (SME) කැටගරියට යන්න..(දෙවෙනි එක)
    0wWthHY.png


    පහ) ඉහල තීරුවේ අගින්ම බඩජාරි ලෝගෝ එකට දකුනු ඇති වෝට් බට්න් එක ඔබන්න
    fsawBxW.png


    දැන් හරි

    සියලු දෙනාට ස්තූතිතියි..ජයින් ජයම වේවා​
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් ඔව් අපිට වෙන වැඩක් නෑනේ උබේ මේ බඩකඩිත්තු වලට වෝට් කර කර ඉන්න..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    එල.
    badajari.lk
    aniwa.lk වගේ ලංකාවේ තියෙන අපට තොරතුරු ලබා ගන්න පුලුවන් website ටිකක් කියන්න..
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    machan, mamath hotel ekak karanawa piliyandala.

    kohomada oya site eke daanna puluwanda?

    vote paarakuth demma
     
    Last edited: