ගෙම්බන්පිලට ඇරියා නේද ?

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගම්මන්පිල යනකන් බලන් ඉන්න ගු ඇන් පි ගොන් බඩු අනේ පව් දෙයියනේ, මුන්ගෙ සිගිති සිතුවිලි සිගිති බලාපොරොත්තු, මෝඩ සජිය දිනවන්ඩනෙ මේ ඔක්කොම. :lol: :lol: :lol: :lol:


    "ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව විසින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කළා" -ඇමති ගම්මන්පිල (11/06/2021)

    ජීවන වියදම් පිළිබඳ ඇමති අනුකමිටුව:
    අගමැති මහින්ද රාජපක්ෂ(සභාපති)
    අමාත්‍ය බන්දුල ගුණවර්ධන
    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
    රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ
    රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු
    රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න
    රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල්

    ජූනි 09 කමිටු රැස්වීමට ඊට අමතරව:
    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
    අමාත්‍ය නාමල් රාජපක්ෂ
    අමාත්‍ය උදය ගම්මන්පිල



     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොහොට්ටුවේ උන් කැමති නෑ බන් වෙන පක්ෂවල උන් හින්ද කෙල වෙනවා බලන්න
    දැක්කනෙ ජොන්ස්ට, තඩි බඩ රණතුංග, අමුණුගම කොල්ලා තියල අරිනවා මේක අපේ ආණ්ඩුවට කරපු අපහාසයක් කියලා
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හරි ගෙම්බා වැරදි නම් වුව අයින් කරලා හරි තෙල් මිල ගැසට් එක රිවර්ස් කරපංකෝ ඉවරයි නේ සන්ධර්ශන දාන්නේ නැතුව
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    1623532378989.png
     
    • Haha
    Reactions: Darkseid

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    උබලා හිතන් ඉන්නේ ගම්මන්පිල ට මෙහෙම වෙයි කියලද 😂. අහුවෙන්න එපා බං මේ ගැට වලට. උන්ම ගහලා උන්ම අතගානවා.

    india_beggar07-17-08.jpg
    at least some of 6.9 millon voters will understand political gimmicks of SLPF!!
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සිහින දකින්ඩ අයිතිය තියෙනව උබලට, මෝඩ සජියගෙ අහුරු කුක්කො හිතාගෙන ඉන්නෙ තෙල් වැඩි උනාම මෝඩයට බලේ දෙයි කියල රටේ උන, අනේ පව් :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    උබලානේ බන් මේ වගේ වෙලාවක තෙල් මිල පාලනය කරලා මිනිස්සු ගැන හිතලා සහනයක් දෙන්නෙ නැතුව තෙල් අඩු වෙච්ච දවස්වල එක අඩු කරන්නෙත් නැතුව , මිනිස්සුන්ව හුරගෙන කාලා , 2083 වෙනකන් ආණ්ඩු කරනවා ග ගා වෙස මායම් දන්නේ :rofl: