2/3 බලයක් දුන්නා.. දැන් කෙදිරි නොගා බදු අඩු කරන්න

PilBanda

Junior member
  • Oct 13, 2023
    32
    28
    18
    ඉස්සර වගේ ඇමතිතුමා හම්බෙලා රස්සාවක් ගන්ඩ වගේ දෙවල්නං බැරිවෙයි නේ බං ,ඉස්සරනං ඉතිං ඇමතියා හම්බුනා පක්සෙට වැඩ කරලා තියේ නං ගත්තා 😁 මිනිස්සු කොහොම react කරයිද දන්නෑ මේකටනං 🤔
    මිනිස්සු මැරිල ඉපදිල නැනේ, නායකයො හැදෙන්නෙ ජනතාවගේ කැමැත්තට. මිනිස්සු හිතන හැට් වෙනස්කරේ නැත්නමි ලබන සැරේ සඡිය හරි නාමල් හරි ආන්ඩුව ගන්නව, NPP එකට සැහෙන ගේමක්තියෙන්නේ, ආර්තිකේ ගොඩදාන්න තියෙනව, සහන දෙන්න තියෙනව, මිනිස්සු හිතන හැටි වෙනස්කරන්න තියෙනව.
     
    • Love
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    හරියටම හරි බං ,මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න සෑහෙන ගේමක් දෙන්ඩ වෙයි 🙂
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    uba hitanne gamwala jeppo rata hadana expectation eken witrak vote karaa kiyalada? job gannema nati wei kiyalada? 😂 😂 😂 ehenm privatizationwalata mun kamati natte ai
    ඒ උනාට බං උං එහෙම system එකට පිටිං ජොබ් දෙන්නෑ නේද මාලිමාවේ ඇමතිලා ,⁣ගම්වලනං ගොඩක් අය මොනාමහරි බලාපොරොත්තුවෙන් තමා වැඩ කරේ ඒකනං ඇත්ත
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒ උනාට බං උං එහෙම system එකට පිටිං ජොබ් දෙන්නෑ නේද මාලිමාවේ ඇමතිලා ,⁣ගම්වලනං ගොඩක් අය මොනාමහරි බලාපොරොත්තුවෙන් තමා වැඩ කරේ ඒකනං ඇත්ත
    system ekak naa bn podi level jobs walata amatiyata puluwan. SOE privatise karanne naa kiyanne job denwa kiyana eka tamai indirectly. ayee itin ara job nati arts degree karayonta job dewi :angry: :angry: :angry: mona system change awat antimedi job scene eken natara wenne badata wadiddi mona system changeda 😂😂😂
     
    • Wow
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    system ekak naa bn podi level jobs walata amatiyata puluwan. SOE privatise karanne naa kiyanne job denwa kiyana eka tamai indirectly. ayee itin ara job nati arts degree karayonta job dewi :angry: :angry: :angry: mona system change awat antimedi job scene eken natara wenne badata wadiddi mona system changeda 😂😂😂
    badata wadiddi mona system changeda
    ඒකනං ඇත්ත බං 😁 අඩුම ගානේ ඇටෙන්ඩන්,කාකාස වගේ එකක්වත් දෙන්ඩ බැරිඋනොත් system change රෙද්ද තමා 😁😁😁
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබට ගෝඨාභය ඉන්න කොට තිබ්බ බැරි අමාරුකම් දැන් නැහැ නේද😬

    මට නම් කිසි අමාරුවක් තිබුනෙ නෑ 👇 😀

    බඩු මිල වැඩිවෙන එකට මම කැමතියි. ඒකෙන් අපේ රටේ දුප්පතුන්ව තුරන්කරන්න පුලුවන්.

    🤟respect sir
    මිල වැඩියි කියල නෙවෙයි අරගල කරේ. ගෝටා ගෙදර පල කියල.

    ගෝතයව එලවපු තරහට ගූපූට්ටුවෝ එකතුවෙලා අත් උස්සලා පොනිල්ව ජනාධිපති කරා. තාමත් ඒ තරහ මිනිස්සු පිට අරිනවා පූට්ටු කැබිනට් එකෙන්