ගෙම්බෙක්ව පෑගුණා.. සසර දුක නව කතාව..

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බාත්රූම් එකේ සිවිලිම අස්සේ ගේ කුරුලු කූඩුවක් තිබුන. ඊයේ කුරුල්ලෝ එකදිගට කෑගහන්න ගත්ත. සත්තු කෑගහනකොට මම කොහොමත් බලන්න යනවා, ඒත් ලෙඩින් නිසා කාමරේම හිටිය.
    දුවට සද්දේ ඇහුනට එයා කුරුල්ලන්ට බය නිසා බලල නෑ.
    පැය බාගෙකට විතර පස්සේ වයිෆ් බයවෙලා කතාකරා😳
    හොඳට හැදුන ගේ කුරුලු පැටියෙක් ටොයිලට් එකට වැටිල වතුර පෙවිල මැරිල.😔
    ගොඩදාන්න බැලුවා හරිගියේ නෑ, පපුව තදකරනකොට කටින් වතුර ගලාගෙන ගියා. පව්,
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    සමහරවිට ඌව පෙට්ටියකට වගේ දාලා ටික දවසක් කන්න මොනව හරි දුන්නන්න් කකුල හොද වෙලා යවන්න තිබ්බ නොමැරී. එතකොට උබට එහෙම දේවල් කරන්න නොහිතෙන එකත් උගෙ මරණෙට ලොකුම හේතුවක්.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඔය widiyata ඕක හිතන්න බැහැ, මේ ලෝකයේ හැම දෙයක් ම random events, අති විශාල events ප්‍රමාණය overlap වෙන්කොට එක එකා ඒවගෙ victims la වෙනවා. කල් පිරෙන කොට risks වැඩි, බේරෙන්න අමාරුයි කාටවත් ම..
     
    • Love
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ඊයෙ රෑ මට ගෙම්බෙක්ව පෑගුණා. මැරුනෙ නැති වුණාට කකුල් කැඩුණා. ඒත් ඉතින් ඌ මැරුණා හා සමානයි. කතාව මේකයි. නින්දට යන ගමනුත් මතක් වුනේ මේක. නින්දට පෙර හැමදාම අතේ පාරක් ගහන මම ඊයෙ රෑ අතේ පාරක් ගහන්න හැදුවත් හිත එක අරමුණකට ආවෙ නෑ. මේකයි..මට හිතුනෙ..
    රෑ 9:00ට විතර ඇති. හොඳටම වැස්ස. කොම්පියුටරේ දාන් ෆිල්ම් එකක් බලන අතරෙ හුජ්ජ බරයි නිදි මතයි දෙකම ආවා. ඉතින් නිදි මත වැඩි නිසා කොම්පියුටරේ ෂට් ඩවුන් කරලා මම චූ කරන්න ගියා. පිටිපස්සෙ ඉස්තෝප්පුව කෑල්ලෙ ලයිට් එක දාන් එළියෙ ටොයිලට් එකට තමයි යන්න ගියේ.(වහල යටින් ටොයිලට් එක පැත්තට නොතෙමී යන්න පුළුවන්.) ඉස්තෝප්පුව කෑල්ලෙ ලයිට් එක දැම්මා ළයිට් එක ගැහෙන්න ගත්තා(ඒත් කවදාවත් එහෙම ලයිට් එක ගැහෙන්න අරන් නෑ.). ලයිට් එක CFL එකක්. ටිකක් පරණයි. ඉතින් ලයිට් ඩිම් වෙන නිසා හරියට එළිය වැටෙන්නෙ නෑ. බාගෙට කරුවල/එළිය තියෙද්දි මම ටොයිලට් එක පැත්තට ගියා. පාපිස්ස උඩ ගෙම්බෙක් ඉඳලා කකුලට පෑගුණා. හිතට හරිම දුකයි.

    මම රෑ නිදා ගන්න කලින් කල්පනා කරේ මේකයි. ඌගෙ "කරුමය" ගැළපුන හැටි පුදුමයි.
    1. ඌට ගේ ඇතුලට එන්න හේතුව ඒ වෙලාවෙ වැස්ස නිසා. එහෙම ඇවිත් පාපිස්ස උඩටම එන්න හේතුව..
    2. ලයිට් එක ගැහෙන්න හේතුව.. (ලයිට් එක ගැහුණෙ නැති වුණා නම් මට ඌව පේන්න තිබ්බා)
    3. මට ඒ වෙලාවෙම නිදි මත/චූ බර ආවෙ නැත්තම් ඌ සමහර විට වෙන තැනකට යා ගන්න තිබ්බා.
    4. ගේ ඇතුලෙ බාත්රූම් එකට නොයා මට එළියෙ ටොයිලට් එකට යන්නම හිතුණා.
    5. මගේ පියවර තැබීමේ දුර සීමාවට හරියටම ගැළපෙන පෑගෙන ස්ථානයකම ඌ හිටියා.

    මේ පොඩි දේ ගැන මට ඊ්යෙ රෑ තදින්ම හිතුණා. සියළුම අවස්ථා සසම්භාවීව(randomly) ගැළපීමෙන් ඌට මරණය උදා වුණා. පුදුමයි මචන්. අපි නොහිතන දේවල් කොච්චර ඇතිද ? ඔයාලට හිතෙන දේ කියන් යන්න...

    තව ටිකකින් මම "LAXAPANA" LED බල්බ් එකක් ගේන්න යනවා. ආයෙ නම් ගෙම්බො තියා කූබියෙක්වත් පෑගෙන්නෙ නැති වෙයි. අනික කල් පැවැත්මත් හොඳයි අවුරුදු දෙකක වගකීමකුත් දෙනවා.
    ------ Post added on Mar 16, 2021 at 11:20 AM
    අල්ලාහ්රජාණන් වහන්ස්ව් ඔබට සමාව දෙවු

    අතෙ ගැහුවාම ජීවින් මිලියන ගානක් කානුවට වැටිලා මරෙනවා නෙද? එක අවුලක් නැද්ද?
    ------ Post added on Jan 2, 2025 at 2:49 PM
     
    • Haha
    Reactions: Candid-B

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    එළියෙ කකුස්සියට ගියේ අතේ පාරක් ගහන්නත් එක්ක නේද?
    @Candid-B පේනවා නේද බැඳපු කුකුලොන්ට ගෙදර ඇතුලට වෙලා හස්ත කර්මාන්තයක්වත් කරගන්න නෑ කියලනේ මේ අත්දැකීමෙන් කියන්නේ
     
    • Haha
    Reactions: Kolama and Candid-B

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    සත්තුන්ට පට්ට ආදරෙයි මන් හැබැයි සර්පයොන්ව පේන්න බෑ බයකුත් නෙමේ උන්ගෙ ඇග දිලිසෙද්දි පට්ට හිරිකිතයි මරන්නම බෑ උන්ව
    මට එක දවසක් මම විතරක් හිටි දවසක රෑන පොලගෙක් ආවා මරන්නම වෙනවා උව ලගක ගන්න තිබ්බේ පොරව පොරව මිටෙන් එහාට කලා කන්නම වගේ උ පනිනවා
    ඉස්සරහට
    ඊලග පාර ඒම් කරලා එකයි ගැහුවේ උගේ ඔලුව නැ ගැලවිලා පොරව මිටේ ඇලිලා තාම මතක් වෙද්දි කකුල් පන නැති වෙනව ඔලුව නැතත් ඇග ටික දගලනවා පැනල යන්න වගේ පුදුම එපා වීමක් ඒ හැගීම