මම හීනයක් දැක්කා...
වෙනදා වගේම සුපුරුදු විදිහට මම රෑ 11.30ට වගේ නින්දට ගියා. පස්සෙදි පාන්දර 3ට 4ට වගේ හීනයක් දැක්කා. මෙන්න මේකයි මගේ හීනෙ.........
වෙනදා වගේම සුපුරුදු විදිහට මම රෑ 11.30ට වගේ නින්දට ගියා. පස්සෙදි පාන්දර 3ට 4ට වගේ හීනයක් දැක්කා. මෙන්න මේකයි මගේ හීනෙ.
"මම එළියෙ ඉන්නකොට අහස දිහා බැලුවා. බලනකොට අමුතු කවදාවත් දැකලා නැති විදිහේ ප්ලේන් එකක්/ප්‍රහාරක යානයක් දැක්කා. මම ඒක දිහාම බලන් හිටියා. වැඩේ කියන්නෙ ඒ ප්ලේන් එකේ පයිලට් කතා කරන එකත් මට ඇහෙනවා. පස්සෙදි මම ඒ ප්ලේන් එක දිහා බලන් ඉන්නවා ඒකෙ පයිලට් දැක්කා. ඌ පාලක මැදිරියට කතා කරලා කිව්වා කව්ද කෙනෙක් අපේ ප්ලේන් එක දිහා බලන් ඉන්නවා කියලා. එහෙම කියලා ඉවර වෙනකොටම මිසයිලයක් අපේ ගෙදරට වේගයෙන් එනවා දැක්කා. මම දිව්වා. මිසයිලේ වැදිලා අපේ ගේ කුඩු වුණා.
"
මේක මේ ළඟදි වෙච්ච සත්‍ය සිදුවීමක්(හීනයක් නෙමෙයි). මම රෑට නානවා. අපේ ළිඳ ළඟ පොඩ්ඩක් කරුවල නිසා මම නාන්න යද්දි ටෝච් එකක් අරන් තමයි එළයට බහින්නෙ. නනා ඉන්නකොට උඩින් ප්ලෙන් එකක් ගියා. රතුපාට ලයිට් නිවි නිවි පත්තු වෙනවා. මම ආතල් එකට ටෝච් එක ඒ ප්ලේන් එකට ඇල්ලුවා. ඒ ටෝච් එකේ එළිය හෙන දුර වදිනවා. හඳටත් වදිනවා
. ඒ ප්ලේන් එක දිහා බලන් ඉන්නකොට ඒකෙ ගමන් රටාව වෙනස් වෙනවා දැක්කා. ප්ලේන් එක රවුමට හැරෙව්වා. වටයක් ගහලා මම ඉන්න තැන උඩින් ආයෙම ගියා. යනකොට බිමට ලයිට් එකක් ගහන් ගියේ(spot light)එකක් වගේ. මම බය වුණා එකසිය ගාණට. අද වෙනකන් මොකුත් අවුලක් නෑ. 
ඔයාලත් අද දැකපු හීන තියේ නම් අමතක වෙන්න කලින් මෙතන දාන්න...
වෙනදා වගේම සුපුරුදු විදිහට මම රෑ 11.30ට වගේ නින්දට ගියා. පස්සෙදි පාන්දර 3ට 4ට වගේ හීනයක් දැක්කා. මෙන්න මේකයි මගේ හීනෙ.........
වෙනදා වගේම සුපුරුදු විදිහට මම රෑ 11.30ට වගේ නින්දට ගියා. පස්සෙදි පාන්දර 3ට 4ට වගේ හීනයක් දැක්කා. මෙන්න මේකයි මගේ හීනෙ.
"මම එළියෙ ඉන්නකොට අහස දිහා බැලුවා. බලනකොට අමුතු කවදාවත් දැකලා නැති විදිහේ ප්ලේන් එකක්/ප්‍රහාරක යානයක් දැක්කා. මම ඒක දිහාම බලන් හිටියා. වැඩේ කියන්නෙ ඒ ප්ලේන් එකේ පයිලට් කතා කරන එකත් මට ඇහෙනවා. පස්සෙදි මම ඒ ප්ලේන් එක දිහා බලන් ඉන්නවා ඒකෙ පයිලට් දැක්කා. ඌ පාලක මැදිරියට කතා කරලා කිව්වා කව්ද කෙනෙක් අපේ ප්ලේන් එක දිහා බලන් ඉන්නවා කියලා. එහෙම කියලා ඉවර වෙනකොටම මිසයිලයක් අපේ ගෙදරට වේගයෙන් එනවා දැක්කා. මම දිව්වා. මිසයිලේ වැදිලා අපේ ගේ කුඩු වුණා.
" මේක මේ ළඟදි වෙච්ච සත්‍ය සිදුවීමක්(හීනයක් නෙමෙයි). මම රෑට නානවා. අපේ ළිඳ ළඟ පොඩ්ඩක් කරුවල නිසා මම නාන්න යද්දි ටෝච් එකක් අරන් තමයි එළයට බහින්නෙ. නනා ඉන්නකොට උඩින් ප්ලෙන් එකක් ගියා. රතුපාට ලයිට් නිවි නිවි පත්තු වෙනවා. මම ආතල් එකට ටෝච් එක ඒ ප්ලේන් එකට ඇල්ලුවා. ඒ ටෝච් එකේ එළිය හෙන දුර වදිනවා. හඳටත් වදිනවා