වත්මන් රජයට තුනෙන් දෙකක බලය නැහැ. එක නිසා තව අයගේ සහයෝගය අවශ්‍ය වෙනවා. එත් බන් අයෙත් ඔය හොරු ටික මේකට වද්දවා ගන්න එක ගැන පේනකොට අපි දීපු චන්දෙත් අපරාදේ කියල හිතෙනවා.
මටනම් නින්ද යන්නේ නැහැ ගොටාභයවයි බැසිල් සොන්නයවයි මර්වියවයි උගේ පුතාවයි අධිකරණයට ඉදිරිපත් කරනකන්.
මටනම් නින්ද යන්නේ නැහැ ගොටාභයවයි බැසිල් සොන්නයවයි මර්වියවයි උගේ පුතාවයි අධිකරණයට ඉදිරිපත් කරනකන්.