ගෙම්බෝ

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
වත්මන් රජයට තුනෙන් දෙකක බලය නැහැ. එක නිසා තව අයගේ සහයෝගය අවශ්‍ය වෙනවා. එත් බන් අයෙත් ඔය හොරු ටික මේකට වද්දවා ගන්න එක ගැන පේනකොට අපි දීපු චන්දෙත් අපරාදේ කියල හිතෙනවා.

මටනම් නින්ද යන්නේ නැහැ ගොටාභයවයි බැසිල් සොන්නයවයි මර්වියවයි උගේ පුතාවයි අධිකරණයට ඉදිරිපත් කරනකන්.
 
asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වත්මන් රජයට තුනෙන් දෙකක බලය නැහැ. එක නිසා තව අයගේ සහයෝගය අවශ්‍ය වෙනවා. එත් බන් අයෙත් ඔය හොරු ටික මේකට වද්දවා ගන්න එක ගැන පේනකොට අපි දීපු චන්දෙත් අපරාදේ කියල හිතෙනවා.

    මටනම් නින්ද යන්නේ නැහැ ගොටාභයවයි බැසිල් සොන්නයවයි මර්වියවයි උගේ පුතාවයි අධිකරණයට ඉදිරිපත් කරනකන්.

    Ubata ehenam kawadawath nidaganna hamba wenne na