ගෙයකට යන කොස්ට් එකගැන උදව්වක්

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    පොළොවට ලී අල්ලලා තෙම්පර්ඩ් ග්ලාස් දාලා කොහංද බං 30 කරගන්නේ.
    30ට පුළුවන් නෝමල් ගෙයක් ගහන්න එකත් ටිකක් අමාරුයි දැන්
    බිත්ති බැඳල පොටි ගහනවට වඩා වියදම් අඩු වෙයි කියල හිතුවෙ. වෙල ලඟ ඒරියා එකේ ලී නම් අනිවාර්යෙන් දාන්න ඕනෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113

    බිත්ති බැඳල පොටි ගහනවට වඩා වියදම් අඩු වෙයි කියල හිතුවෙ. වෙල ලඟ ඒරියා එකේ ලී නම් අනිවාර්යෙන් දාන්න ඕනෙ.
    lassanath ona, ganath madi
    lindak nadda langa patha ban?
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මචන් මමත් ගෙදර හදන්න ප්ලැන් එකක් කරගත්තා ගිය සතියේ. 3300sqft (floor area).
    මට estimate එක දුන්නේ රු 5500 ගානේ 1sqft. Veranda, terrace, garage වලට රු3500 ගානේ දැම්මේ.

    මම හිතන්නේ 5500 - 6000 වගේ යනවා සාමනයේන් හොද බඩු දාලා කලොත්.(ටයිල්, ෆිටින්ග්ස් වගේ ඒවා). නැත්තම් 4000 - 5000 වගේ යන්නේ.
     
    • Like
    Reactions: thilanka1989

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    math me hitha hitha innawa ekak hadanawada nedda kiyala.
    Mehe heduwoth idamata nethuwa JPY koti 3k wage yanawa, 110m^2.

    lankawe innawada:( mehe innawada :(
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    umbe geee welagawanm aniwa basswawlawal kapanna wei yatta godak ethakota wiyadama yai
    fb page ekk thiyanawa Gewal hadana kollange sangamaya kiyala eekak set weyan umbata ganm hilaw okkoma danagana puluwan
    mage ge 3100 sqf man danata palaweni thattuwa wenakan hadala salb ekata awith thiyewnne slab ekata ekka laksha 40k gihin danata

    man badu deela

    math me hitha hitha innawa ekak hadanawada nedda kiyala.
    Mehe heduwoth idamata nethuwa JPY koti 3k wage yanawa, 110m^2.

    lankawe innawada:( mehe innawada :(
    jpy koti 3k kiwwe umba koheda inne
    ------ Post added on Mar 2, 2021 at 11:44 AM
     
    • Like
    Reactions: thilanka1989

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේක මට ඉන්ජිනෙරු උන්නැහෙ කෙනෙක් කියපු කතාවක් 2020 දි ඇහ්

    හොදට හදනව නන් වර්ග අඩියට 5000ක් වගෙලු
    හොදට කියන එකෙන් උන්දැ අදහස් කරන්න ඇත්තෙ, හොද ටයිල් දාල, හොද බාත් රූම්, ලී සිවිලිමක් වගෙ එහෙම වෙන්න ඕනෙ.

    නැත්නන් 3000, 3500 වගෙලු.

    මොනා කරත් 3000ට අඩු වෙනන් හදන්න බෑලු.

    එහෙම උනොත් ඕකට දැන් හොදට හදනව නන් 65ක් වගෙ යයි.
    දැන් බඩු නැති නිසා ඊටත් වැඩියෙක් යයි.

    මට කියපු කතාවක් ඇහ්, හරි වැරදි දන්නෙ නැත
    Tfs මචෝ..
    දළ අදහසක් ගන්න හොඳ ක්‍රමයක්..
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    umbe geee welagawanm aniwa basswawlawal kapanna wei yatta godak ethakota wiyadama yai
    fb page ekk thiyanawa Gewal hadana kollange sangamaya kiyala eekak set weyan umbata ganm hilaw okkoma danagana puluwan
    mage ge 3100 sqf man danata palaweni thattuwa wenakan hadala salb ekata awith thiyewnne slab ekata ekka laksha 40k gihin danata

    man badu deela

    jpy koti 3k kiwwe umba koheda inne
    ------ Post added on Mar 2, 2021 at 11:44 AM
    Japan bn

    hmmm:dull:
    ------ Post added on Mar 2, 2021 at 12:01 PM
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    hoyala balanna welava tiyanavanam construction company nodi honda basek allala karoth gana hirthaganna bari vidihata adu wenava.50 lak geyak construction company ekakata dunna kiyanne un 15laks wath padui.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,810
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Dan material godak ganan gihin thiyenne..issarana Rs. 4000/= k wage une sq ft ekak..dannam man hithanne 5000/= k wath minimum yai...fancy weda wediwena tharamata rate eeka wadiyne..oya kiyana widiyata 6000/= k wage hithagena weda patanganna..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    OP: sorry for off tread talks.

    ah ela ela. Funabashi nam lankawe godak aya innawa neh.
    koi kaleda awe?
    Hey. Matat me japan gena prashnayak thiyanawa. Japaneta Student widiyata awe kenekge Dependant visa walin full time work puluwanda?

    OP: sorry for off tread talks.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Hey. Matat me japan gena prashnayak thiyanawa. Japaneta Student widiyata awe kenekge Dependant visa walin full time work puluwanda?

    OP: sorry for off tread talks.
    be bn, mona widihata awath dependent nam sathiyata 28 hours only. (legally)
    horen karana aya innawa. ahu wunoth eelanga para visa renew karanne nehe.
     
    • Sad
    Reactions: RealityOfX