දන්න කෙනෙක් පොඩ්ඩක් ඇඩ්වයිස් එකක් දෙනවද . හම්බකරපු පිච්චිය දාලා තනා ගත්ත පැල් කොටේ ඉන්ශුවර් කරගන්න බැලුවේ 🥴. හවුසින් ලෝන් එක තියෙන කාලේ බෑන්ක් එකෙන්ම පොඩි ගානක් ගන්නවා අවුරුද්දකට. මම ලෝන් එක ක්ලෝස් කරා සල්ලි දාලා. දැන් අපිම කරගන්න වෙනවා😤...