ගෙයක් ඉන්ශුවරන්ස් කරගන්න ඔනා

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    දන්න කෙනෙක් පොඩ්ඩක් ඇඩ්වයිස් එකක් දෙනවද . හම්බකරපු පිච්චිය දාලා තනා ගත්ත පැල් කොටේ ඉන්ශුවර් කරගන්න බැලුවේ 🥴. හවුසින් ලෝන් එක තියෙන කාලේ බෑන්ක් එකෙන්ම පොඩි ගානක් ගන්නවා අවුරුද්දකට. මම ලෝන් එක ක්ලෝස් කරා සල්ලි දාලා. දැන් අපිම කරගන්න වෙනවා😤. සාමන්‍යයෙන් ගෙයක් ඉන්ශුවර් කරගන්න ලොකු ප්‍රිමියම් එකක් ගෙවන්න ඔනාද අවුරුද්දකට.


    හොද ඉන්ශුවරන්ස් කම්පණි එක මොකක්ද? :unsure:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ahala thiyena widiyata property valuation eken % ekak (1% withara) gannawa premium ekata.

    Oh ehemada . Thanks for the infor mchn .

    ඔය තියෙන ඔක්කොම දාගන්න බැලුවේ .ගිනි,ගං වතුර ,හුලං .අපෙත් වෙලාවල් හොද නැහැනේ බන් 🥴 😁