Sun Light, fresh air block..Ground floor එක Parking හදලා, ඉඩම වටේම සීමා වෙන්න ගෙදර හදලා, ගෙදර මැදට මැද මිදුලක් ගත්තා නම් සුපිරි.
උඹ මන් වගෙ service/ease over money value කරන එකෙක්නම් referral වලින් හරි contract කරන එකෙක් හොයාගනින්. ඊට කලින් ගෙවල් හදන්න යන rough ගනන් ගැන අදහසක් දැනගනින්. ගොඩක් වෙලාව 9000/10000 per sqft තමා cost එක.ගෙවල් හදන උන් , contractors etc, අහන අහන එකා හොරුලු, අපිම බාස්ල අරුන් මුන් හොයන් හදන එකද හොදම දෙ?
උඹටම හොඳට එපා වෙන්න ඇතිනේද බාස්ලා පස්සෙ දුවන්න ගිහින්. ඔව් බන් සල්ලි ගියත් හොඳ contractor කෙනෙක්ට දෙන එක තමා වාසි. හිතට මාර නිදහස්මම ගේ හදද්දි සෙට් උන බාසට අංශක 90 ගන්න බෑ. ඌට මම මුලු මට්ටම් තිය තිය පෙන්නන්න උනා උගෙ ඇද කුද. ඌගෙ හෙන ලොකු කම අනික. ප්‍රධාන දොර දාල මූ සයිඩ් එකකට බර කරල. ආයෙ ගලවවල ආයෙ හැදුව. වහලෙ ගහන්න සෙට් උනේ පට්ට හොරු ටිකක්. උන්ට නම් කෙලෙව්ව මම. හොඳ Company එකකට දෙන්න ඒ කාලෙ සල්ලි තිබ්බෙ නෑ. ඒකයි හේතුව උනේ. ආයෙ හැදුවොත් කෙලින්ම කරන්නෙ Company එකකට දෙන එක.
ඔව්. එපා උනා. පස්සෙ 4 වෙනියට හම්බුන සෙට් එක හොඳයි. උන් හැබැයි වැඩියෙන් සල්ලි ගන්නව. ඒත් අවසානෙ උඩතට්ටුව එහෙම ගානට හැදුන වැඩිය Stress එකක් නැතුව.උඹටම හොඳට එපා වෙන්න ඇතිනේද බාස්ලා පස්සෙ දුවන්න ගිහින්. ඔව් බන් සල්ලි ගියත් හොඳ contractor කෙනෙක්ට දෙන එක තමා වාසි. හිතට මාර නිදහස්



අඩෝ contractor කාරයා නෙවී අපේ යකඩ වැඩ කලේ, වෙන බුවෙක්. අඩො ඌ කියන කියන පාර යකඩ ගේන්නයි, කටින් වීල්, ග්‍රයින්ඩින් වීල්, තීන්ත, වෙල්ඩින් කූරු ගේන්න ගිහින් මට එපා උනා බන්. ගේ ගාව කාර් එක නවත්තපු ගමන් "මහත්තයා අරක ගේන්න කියන්න අමතක උනානේ" කියනවා කියපන්කො. එපා වෙනවා බන්.ඔව්. එපා උනා. පස්සෙ 4 වෙනියට හම්බුන සෙට් එක හොඳයි. උන් හැබැයි වැඩියෙන් සල්ලි ගන්නව. ඒත් අවසානෙ උඩතට්ටුව එහෙම ගානට හැදුන වැඩිය Stress එකක් නැතුව.
ගෙදර යකඩ වැඩ වලට හොයා ගත්තු කොල්ල සුපිරි. ඌ තිතට දශමෙට බල බල කලබල නැතුව හොඳටම කරනව. පඩිපෙල ගැහුවෙ එහෙම පොර. ආයෙ Electrician සෙට් එකත් හොඳයි.
මේසන් බාස්ල නම් අම්මෝ.. මට පිස්සු හැදිල හිටියෙ ඒ දවස් ටිකේ.
මුලදි ලක්ෂ 60 ට ගේ හදල ඉවර කරන්න හිටියෙ. කොරෝනා වලට කලින්. මගදි කොරෝනත් ආව. බඩුත් ගණන් ගියා. පස්සෙ කෝටි 2 ක් ගියා ගේ හදල ඉවර උනාම.
වහලෙ ගහන්න සෙට් උන උන් තනිකරම බොරුව කරේ. පස්සෙ කොන්ත්‍රාත් ගත්තු පොර වහලෙ ගහන උන්ටත් පොල්ල තියල උන් මගෙත් එක්ක අරූගෙ ඔක්කොම හොර වැඩ කිව්වා. ඒ පාර මම උන් දෙගොල්ලොම ගෙන්නවල එකට තියල අහල අරූට දෙන්න තිබ්බ සල්ලිත් නැවැත්තුව. පන්නල දැම්මා
------ Post added on Aug 29, 2025 at 9:59 AM
සල්ලි තියෙනව නම් කොළඹින් හොඳ Apartment එකක් අරන් උඩම තට්ටුවට ගිහින් පූල් එකට වෙලා ජීවිතේ විඳින්න.. මගේ Plan එක තමයි ඒක ඊගාවට- gewal ona nehe. gal guhawak hoya gannawa
ආයෙ ගෙවල් හදන්නෙ නෑ.මම නම් කියලමයි ගත්තෙ මට බඩු ගේන්න කියන්න එපා. මම transport දෙනව උඹල ගෙනෙල්ලා කියල කියලමයි දුන්නෙ. නැත්නම් මට කෙල වෙනවනෙ.අඩෝ contractor කාරයා නෙවී අපේ යකඩ වැඩ කලේ, වෙන බුවෙක්. අඩො ඌ කියන කියන පාර යකඩ ගේන්නයි, කටින් වීල්, ග්‍රයින්ඩින් වීල්, තීන්ත, වෙල්ඩින් කූරු ගේන්න ගිහින් මට එපා උනා බන්. ගේ ගාව කාර් එක නවත්තපු ගමන් "මහත්තයා අරක ගේන්න කියන්න අමතක උනානේ" කියනවා කියපන්කො. එපා වෙනවා බන්.

apartment සීන් හරියන්නෙ නෑ බන් පොඩි උන්ට, තනකොට ටිකක් තීයෙන්නම ඕනා. තරුන එකෙක්ටනම් appartment හොඳයි. මන්ද මට හිතෙන විදියසල්ලි තියෙනව නම් කොළඹින් හොඳ Apartment එකක් අරන් උඩම තට්ටුවට ගිහින් පූල් එකට වෙලා ජීවිතේ විඳින්න.. මගේ Plan එක තමයි ඒක ඊගාවටආයෙ ගෙවල් හදන්නෙ නෑ.
ඔව්. ඒක ඇත්ත. ඒක අමතක උනා...apartment සීන් හරියන්නෙ නෑ බන් පොඩි උන්ට, තනකොට ටිකක් තීයෙන්නම ඕනා. තරුන එකෙක්ටනම් appartment හොඳයි. මන්ද මට හිතෙන විදිය
Aturugiriya awata nam ape ge hadapu Bass wa recomand karann apluan. ape land sale eke gewal godak man haduwa. hora boru na.ගෙවල් හදන උන් , contractors etc, අහන අහන එකා හොරුලු, අපිම බාස්ල අරුන් මුන් හොයන් හදන එකද හොදම දෙ?
Pannala area eke. Mechchara durak ena ekak na nedaAturugiriya awata nam ape ge hadapu Bass wa recomand karann apluan. ape land sale eke gewal godak man haduwa. hora boru na.
Company name eka mokakda broAturugiriya awata nam ape ge hadapu Bass wa recomand karann apluan. ape land sale eke gewal godak man haduwa. hora boru na.
මේ කතාව ඇත්ත , සල්ලිත් අරගෙන අන්තිමට වැඩේ කරලත් නැ .අදුනන එකෙක්ට දෙන්න එපා ගෙදර හදන්න ජීවිතේට
කන්ට්‍රෑක් නම් දෙන්න එපා නොදන්න උන්ට. දෙනවනම් ලොයර් ලග පට්ට කන්ඩිශන් ගොඩක් දාගෙන කරපන්ගෙවල් හදන උන් , contractors etc, අහන අහන එකා හොරුලු, අපිම බාස්ල අරුන් මුන් හොයන් හදන එකද හොදම දෙ?
Company එකකින් ගෙයක් හදාගත්තු කවුරුත්ම නැද්ද?කන්ට්‍රෑක් නම් දෙන්න එපා නොදන්න උන්ට. දෙනවනම් ලොයර් ලග පට්ට කන්ඩිශන් ගොඩක් දාගෙන කරපන්