ගෙයක් හදන්නෙ කොහොමද බන්?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    Company එකකින් ගෙයක් හදාගත්තු කවුරුත්ම නැද්ද?
    අප්පො ඇති කතා කරල බලන්න , රෙපිටිශන් තියන එවා ගනන් එත් වැඩේ වෙයි, සාමාන්‍ය කොන්ත්‍රාත් ගන්න අය මුලින් රොකට් වගේ අන්තිම වෙද්දි කියපු දෙනේට අඩුම මාස 6-9 ගානක් පරක්කු කරයි පොලු තියයි මාරු වෙයි.
     
    • Like
    Reactions: handley

    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    අප්පො ඇති කතා කරල බලන්න , රෙපිටිශන් තියන එවා ගනන් එත් වැඩේ වෙයි, සාමාන්‍ය කොන්ත්‍රාත් ගන්න අය මුලින් රොකට් වගේ අන්තිම වෙද්දි කියපු දෙනේට අඩුම මාස 6-9 ගානක් පරක්කු කරයි පොලු තියයි මාරු වෙයි.
    තාම හම්බුනෙ නෑ