ගෙයක් හදන්න උදව් කරන්න

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගෙයක් හදන්න උදව් කරන්න


    අපි අදුරන කෙනෙක් ඉන්නවා බන් ගොඩක් දුප්පත්,ලොකු ඉගෙනීමක් නැති නිසා ස්තිර රැකියාවක් කරන්න විදියකුත් නැ.. ළමයි දෙන්න සහ ගැනු කෙනා එක්ක ජිවත් කරන්නේ කුලී වැඩ කරලා..
    මෙයා ඉන්න ගෙදර හොදටම අබලන් වෙලා තියෙන්නේ හරියට සෙල්ලම් ගෙයක් වගේ .
    බොරු නම් මේ photos ටික බලපන්........ :(

    q34k.jpg


    7tg5.jpg


    ඉතින් අපි කතා උන ගෙයක් හදල දෙන්න එත් මචන් එක්කෙනෙක්ට ලොකු ගානක් දරන්න බැ,
    එක නිසා බැලුවේ මොකක්හරි සන්විදානයකට හරි සල්ලි කාර පොරකට මේකේ තියෙන ලොකු බර ටික බාරදෙන්න..
    මට දැනගන්න ඕනේ ලංකාවේ මොනවහරි සංවිදාන (organization) තියෙනවවද ඔයවගේ දෙකට උදව්වක් ගන්න පුළුවන් ? සල්ලි වලින් හරි ,සිමෙන්ති , බ්ලොක්ගල් වගේ අවශ්‍ය කරන දේවල් වලින් හරි උදව්වක් ගන්න පුළුවන්.
    එහෙම එකක් දන්නවනම් මට pm එකක් හරි ත්‍රෙඩ් එකේ හරි පොස්ට් එකක් දාපන්.ලොකු උදව්වක්.
    වැඩි විස්තර දැනගන්න ඕනෙනම් pm කරපන් ඔක්කොම details දෙන්නම්
    සෝමා අක්කගේ ජන සරණ එකට කතාකරා උන් ගෙවල් හදන එක ටික කාලෙකට නවත්තල කිව්වා..
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මචන් ඔය tv එකෙන් එහෙම සමහර වෙලාවට පෙන්නුවම කට්ටිය උදව් කරනවනේ එහෙම සීන් එකක් කරන්න බැරිද ?
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    mama hithanne oya gedara inna pirimi kenata shakthimath masika aadayamak ena widiyak set karala dunnoth,, ee kiyanne mokak hari viyaparak patan ganna wage eeka okata wada godak honda wei...

    ethakota eeyatama thaniyama nagitinna puluwan, nikan geyak witharak hadala dunnoth eyala hamadaamath ohomamai

    kohoma unath uthum katayuththak. but oyawage wadawalata upakara karana sanwidana gana nam mama danna :(
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn umba karana wade sahena hondai. apita puluwan widiyata udaw karannam. ekko account number ekak deepan. apita puluwan ganak dennam. meke inna members la Rs. 100 gane dammath gedara tikak hadaganna ganak hoyaganna bari wena ekak na.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn, oya gedara dan tiyena size ekatama haduwanam hari block gal walin. loku ganak yanne naha etakota. ek ekenut collection ekak dammanam hari.
     

    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    මචන් ග්‍රාමසේවක හරහා පොඩ්ඩක් බලපන් ආධාර දෙනවා මොකක් හරි ප්‍රොෙජක්ට් වගයක් තියනවා තව සමෘද්දි ඔන්න ඔය මගුල් වල එක එක සෙල්ලම් තියනවා කෝකටත් ග්‍රාමසේවක හම්බෙලා කතා කරලා බලපන්!
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    mcn umba karana wade sahena hondai. apita puluwan widiyata udaw karannam. ekko account number ekak deepan. apita puluwan ganak dennam. meke inna members la Rs. 100 gane dammath gedara tikak hadaganna ganak hoyaganna bari wena ekak na.

    උබ කියන එක ඇත්ත මචන්... :D
    account no දැම්මොත් කට්ටිය හිතයි ඒ සල්ලි misuse කරයි කියල..
    direct support එකක් ගන්න ගන්න තිබ්බනම් ගොඩක් හොදයි බන් :)