ගෙයක් හදන්න උදව් කරන්න
අපි අදුරන කෙනෙක් ඉන්නවා බන් ගොඩක් දුප්පත්,ලොකු ඉගෙනීමක් නැති නිසා ස්තිර රැකියාවක් කරන්න විදියකුත් නැ.. ළමයි දෙන්න සහ ගැනු කෙනා එක්ක ජිවත් කරන්නේ කුලී වැඩ කරලා..
මෙයා ඉන්න ගෙදර හොදටම අබලන් වෙලා තියෙන්නේ හරියට සෙල්ලම් ගෙයක් වගේ .
බොරු නම් මේ photos ටික බලපන්........
ඉතින් අපි කතා උන ගෙයක් හදල දෙන්න එත් මචන් එක්කෙනෙක්ට ලොකු ගානක් දරන්න බැ,
එක නිසා බැලුවේ මොකක්හරි සන්විදානයකට හරි සල්ලි කාර පොරකට මේකේ තියෙන ලොකු බර ටික බාරදෙන්න..
මට දැනගන්න ඕනේ ලංකාවේ මොනවහරි සංවිදාන (organization) තියෙනවවද ඔයවගේ දෙකට උදව්වක් ගන්න පුළුවන් ? සල්ලි වලින් හරි ,සිමෙන්ති , බ්ලොක්ගල් වගේ අවශ්‍ය කරන දේවල් වලින් හරි උදව්වක් ගන්න පුළුවන්.
එහෙම එකක් දන්නවනම් මට pm එකක් හරි ත්‍රෙඩ් එකේ හරි පොස්ට් එකක් දාපන්.ලොකු උදව්වක්.
වැඩි විස්තර දැනගන්න ඕනෙනම් pm කරපන් ඔක්කොම details දෙන්නම්
සෝමා අක්කගේ ජන සරණ එකට කතාකරා උන් ගෙවල් හදන එක ටික කාලෙකට නවත්තල කිව්වා..