ගෙයක් හදන්න ඕනා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගෙයක් හදන්න ඕනා

    මට ගෙයක් හදන්න හොඳ ඉදිකිරීම් කරුවෙක් කියපන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    contractors la wa allana giyoth sahenna gaanak yai, anika un kohomath honda material danneth na. ex : kambi, 4k danna onna ekata 3i danne. oya wge wada thiyenawa.

    honda civil eng kenekwa allagena, head baas kenekwa hoyagena eyata wade karanna denna.
    nath nam salli godak yai..
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    හොඳ බාස් කෙනෙක් අල්ලාගෙන ළඟ ඉඳන් වැඩේ කර ගනින් ... contractor කෙනෙක් ට දුන්නොත් උගේ profit 10%-20% විතර වැඩිපුර ගෙවන්න වෙනවනේ ....
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කවුරු උනත් මචන් ළඟ හිටියේ නැත්තන් වැඩේ හරියට කරන්නේ නෑ. කොන්ත්‍රාත් කාරයොත් ඉන්නවා සමහර වෙලාවට මුලින් කියපු බඩු නෙවෙයි උන් දාන්නේ. ලාබෙට කොහෙන්හරි උස්සන් එනවා. මගේ යාලුවෙක් කරනවා මචන් උඹට දැනගන්න දෙයක් තියෙනවා නම් මම අහල කියන්නම් :)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    gewal koheda? budget 1 kiyak witharada? luxury type da semi type da normal da? pm 1k wath daapan

    ඔන්න ඔය වගේ එකක් තමයි ඕනා


    MHD_2012004_modern_house_design_perspective1.jpg
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    100% වාස්තු විද්‍යානුකූලව උසස් තත්වයෙන් හා හොදමඅමුද්‍රව්‍ය යොදා සාදාරණ මිලට ඔබේ නිවස ඉදිකරදීමට හැක
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    meka idiripasa penumane,plan 1 thiyanawanam lesi,meterial anuwath gaana wenas wenawa, pena widiyat 60 k withra:baffled:

    මචන් පර්ච් පහලවයි තියෙන්නේ ඉඩමේ , ඒක ඇතුලේ හදන්න ඕනා , ඒ වගේම එලියට පහලියට බැහැල ඉන්න ඉඩ තියෙන්නත් ඕනා