ගෙදරක කණුවක් දාන්න කීයක් යනවද? දැන්...

chameeracool

Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    ගෙදර බිත්ති නග්ගනේ ඒ කනුවක් දාන් කීයක් යනවද? බාගේට හ්දපු ගෙයක් තියෙනවා පර්චස් 5 ගෙයක් පැත්තක හදලා වහලේ ගහන්න තියෙන්නෙ....
    කනු ටික දාලා බිත්ති නග්ගලා වහ්ලේ ඉතුරු ටික ගහලා හදන්න බැලුව්වේ