ගෙයක් හදන්න යනවනම් බලන්න

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    ගෙයක් හදන්න යනවනම් බලන්න

    යාළුවනේ මම දැක්කා ගෙවල් හදන පොස්ට් වලට ගොඩක් දෙනෙක් උනන්දු බව .ඉතින් මමත් හිතුවා මම දන්න දේවල් ටිකක් ඔයාල එක්ක බෙදා හදා ගන්න:yes:

    මුලින්ම කියන්න ඕන මම තාම ගෙයක් හදලා නැහැ .ලගදී වැඩේ පටන් ගන්න ඉන්නේ .ඉතින් එකට වටෙන් අහලා දැන ගත්ත දේවල් තමා මේ share කර ගන්න හදන්නේ:)

    ඉතින් වැරදි දේවල් තිබ්බොත් නිවැරදි කරන්න කියලා මුලින්ම ඉල්ලනවා:shocked:

    හරි වැඩේට බහිමු .මම මෙතෙක් සොයා ගත්ත දේවල් අනුව ගෙයක් හදන එකේ සර්ථකාත්වය ගොඩාක්ම මෙන්ම මුලින්ම රැදිලා තියෙන්නේ ගෙදර අපි ඇද ගන්න plan එක අනුවයි .ඉතින් හොද plan එකක් ඇද ගන්න එක බොහොම වැදගත්

    මේ වැඩේට architect ල ගාවට යන්න අවශම නැහැ .(යහමට මුදල් හදල් ඇතිනම් ගියාට කම් නැත.:)මම මේ කතා කරන්නේ අමාරුවෙන් loan දාල ඉන්න තැන හදාගෙන වාහන කට්ටකුත් අරන් විවාහයක් කරන් අමාරුවෙන් අහිංසකව ඉන්න හදන මන් වගේ සහ මගේ බෝට්ටුවේ ඉන්න උන් ගැනයි :yes: ).ඉතින් ඔය plan අදින වැඩේට හොද ෆිර්ම් තියෙනවා.තනියම අදින අයත් ඉන්නවා.එත් පිළිගත්ත designing firm එකකට වැඩේ බාර දුන්න නම් හරි පහසුයි.(බොක්කක්ම නෙමේ නම් අරහේ මෙහෙ දන්න අයට කියල ඇද ගන්න යන්න ඒපා .බොහෝ දුරට වැඩේ බොක වෙන්න තියෙන ප්‍රවනතාවය වැඩියි:( ).ඉතින් මේ වගේ ටිකක් වැඩේ professionally කරන උන්ගේ වැඩ neat . මම දුන්න තැන plan එක අප්ප්රෝවේ කරන්න ඕන ඔක්කොම documents හදලා දෙනවා සහ electricity drawings , bumbing drawings , වහලේ drawings , ස්ලැබ් එකේ යකඩ layout කරන විදිහ සහ තවත් එකී මෙකි නොකී details ගොඩක් දෙනවා .උන් ඒ මදිවට බාසලට ඕක කියවල තේරුම් ගන්න ෆ්‍රී training එකකුත් දෙනවා .ඉතින් වැඩේ ලේසියි.habai ගොඩක් ලාබෙටම කර ගන්න බෑ .මට 50ක් ගියා .habai වැඩේ පිළිවෙලයි ලේසියි.සහ සැටිස් .:)

    හරි ඉතින් plan එකත් ඇදල approve කර ගත්තා කියහන්කො .eta පස්සේ තමා හොදම හරිය.කොහොමද ගේ හදා ගන්නේ .

    මුලින්ම මගේ ගැන කියන්නම්කො .මගේ රැකියාවේ ස්වබාවය අනුව මට කොහොමත් ගේ හදද්දී ඕක ලගට වෙලා බලන් ඉන්න විදිහක් නැහැ.ඒ වගේම ගේ හදන තැන තියන්න දැනුම් තේරුම් තියෙන කෙනෙකුත් නැහැ .ඉතින් මම දවස් කුලියට බාස් ලට වත් labour විතරක් contract කරලවත් වැඩේ කරන්නේ නැහැ .නැහැ නෙමේ ඇත්තටම කරන්න විදිහක් නැහැ.:(

    ඉතින් මම තීරණේ කරලා ඉන්නේ බඩු දාල වැඩේ කරන contractor කෙනෙක්ට වැඩේ බාර දෙන්න .:)

    හරි ඉතින් මන් වගේ ගේ හදන්න ඉන්න උන්ට මේක ගොඩක්ම වැදගත් වෙයි.අනිත් උන්ටත් දන ගන්න දේවල් තියෙයි කියල හිතනවා .

    හරි දැන් බලමු ඔය මම කිව්වා ජාතියේ contractor කෙනෙක් හොයා ගන්නේ කොහොමද කියලා .ai බන් හැමතනම contract කාරයොනේ .හොරෙක්ට අහුවුනොත් සිහින බොද වෙනවා .එහෙම වෙන් නැති වෙන්න අපි මොකද කරන්නේ කියල බලමු

    මුලින්ම ඔයාගේ සාමාන්ය sense එකට දැනෙන හොදයි කියලා හිතෙන contractors ල කීප දෙනෙක් හොයා ගන්න .ටිකක් වැඩිපුර හොයා ගත්තට කමක් නැ.ඉන්න හදන ගේ නේ .පොඩි කට්ටක් කන්න වෙනවා මෙතැනදී .:yes:

    එහෙම හොයල select කරපු contractors ලාගෙන් quotation ගන්න .එතනින් අඩුම quote කරපු කීප දෙනෙක් නැවත තොර ගන්න

    එහෙම තෝරන් පහත දක්වල තියෙන ප්‍රසන ටික කොලේක ලියාගෙන උන්ගෙන් පහැදිලිව අහන්න .උබල වැඩේ දන් නැහැ කියලා උන්ට තේරෙන්න අරින්න එපා.එහෙම වුනොත් උන් හොදට වටේ යවනවා.තව එකක් සමහර contractors ල ඉන්නවා උබට එක ප්‍රස්නයක්වත් අහන්න දෙන නැතුව කෝච්චිය ගිය වගේ කියවන උන්.ඒක පොඩි මර්කෙටින් ටක්ටික්ස් එකක් .අහු වෙන්න එපා.හිමිහිට පැහැදිලිව මේ ප්‍රශ්න ටික අහන්න.මම ගෙදර වහලේ ඉදලා පටන් ගන්නම් .මේවා contractor ගේ වැඩ material සහ legal agreemant එකට සම්බන්ද ප්‍රශ්න.හරිය ??

    වහලේ ශීට් කරනවානම් මොනවද ශීට් වර්ගේ .colour ශීට්ද නැත්ද ?

    ෆිනිශින්ග් වහලේ design එක මොකද්ද ?මොකද්ද use කරන ලීය ?

    දොරවල් උළුවහු වලට දාන ලීය මොකද්ද ?ඒවා spray paint ද hand paint ද ?වැස්සට ඔරොත්තු දෙන paint ද?

    මොනවද දාන සිමෙන්ති වර්ගය ?

    එක එක තැනට සිමෙන්ති වැලි යොදන අනුපාතය මොකක්ද ?

    ස්ලැබ් එකට දාන යකඩ ජාතිය මොනවද ? සහ යකඩ වල සිළෙ එක එක එක තැනට යොදන .(ස්ලැබ්, beam . කණු වගේ තැන්)

    plastering (නිකන් කපරාරු නෙමේ.පොටි ඇදල finishing කරන areas ) කරන areas මොනවද ?

    වතුර බට එලල leak තියෙනවද කියලා check කරන්නේ කොහොමද ?නැත්නම් බිත්ති වල වතුර leak වුනොත් ගෙදරින් වැඩක් නැහැ සහ අනවශ්‍ය වතුර බිල්

    මොනවද දාන tile බ්‍රෑන්ඩ් එක ?sample බලන්න දෙනවද ?

    බාත්රූම් fittings ජාතිය මොනවද ?

    plumbing වලට දාන බට ජාතිය මොනවද ?

    electricity වලට දාන විරේ ජාතිය මොනවද ?අනිත් electric බ්‍රෑන්ඩ් මොනවද ?(ඔය switch breaker වලට දාන )

    foundation කරද්දී termite treatments කරනවද ?

    ගඩොල්ද block ගල්ද ?ගේන්නේ කොහෙන්ද ?සම්ප්ලේ බලන්න පුලුවන්ද ?

    foundation එකෙඉ ස්ලැබ් එකට කලිනුඉ tie beam දානවද ?

    bathroom වල water proofing කරනවද ?කරන්නේ කොහොමද?

    හදද්දී technical officer කෙනෙක් සිතේ එක විසිට් කරනවද ?එහෙම එනවනම් කී පාරක් එනවද?

    දොරවල් වලට දාන lock මොනවද?

    ඔය ප්‍රශ්න ටික අහද්දි සමහරක් දෙනෙක් හොදට උත්තර dei .සමහරක් මග අරියි. සමහරක් මල පැනල එලව ගනියි:lol::lol:.සැලෙන්න එපා සල්ලි දීලනේ හදන්නේ හිටන් !!!!:shocked:

    ඊට පස්සේ ඉතුරු වෙන contractors ල ටිකගෙන් අහන්න මේවා අපි sign කරන agreement එකට ඇද්ද කරන්න පුලුවන්ද කියලා .එතකොට අර හොදට උත්තර දුන්න උන් ටිකත් උබව පන්න ගන්න ඉඩ තියෙනවා .කෝකටත් ටිකක් ඈතට වෙලා අහපල්ලා ....:lol::lol:

    ඒකටත් හා කිව්වොත් අහන්න warranty එහෙම කොහොමද කියලා .හදිස්සියේ claim කරනවානම් කොහොමද procedure එක සහ එකත් agreement එකට දානවා නේද කියල අගට නොදැනී අහන්න .එතකොට පොර දැන ගන්නවා මුඋට නම් ටිකක් අරින්න අමාරුයි ගැට්ට තදයි කියලා.එකටත් ok නම් පොර කරපු සහ කරන සිතේ ටිකක් බලන්න ගිහින් ඒ ගොල්ලන්ගෙන් විස්තර ටික අහන්න.

    ඔන්න ඔහොම කරලා තමා හොද contractor ව select කරගන්න වෙන්නේ.

    තව විස්තර තියෙනවා .අහලා දන ගත්තු.ඒවත් පස්සේ කතා කරමු .ඔයගොල්ලෝ දන්නා ඒවත් share කරන්න.ගොඩ යන්න ඉන්න කොල්ලන්ට වැදගත් වෙයි.

    කොහොමත් වෙන අඩුපාඩු 100% නවත්තන්න බැහැ .අපි කරන්න ඕන හැකි පමණ minimze කර ගන්න එක තමා .

    එහෙනම් දැනට අපි නවතින්නම්.ගෑණි බනිනවා තමුසේ නා ගන්නේ නැද්ද කියලා .....:dull::dull:

    ජය වේවා !!!!:)
     
    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර

    Really valuable info …

    yet, how does it mean " හදිස්සියේ claim කරනවානම් කොහොමද procedure eka ?
    How will I add this clause to the agreement ?
    If the contractor do not perform the way as agreed.. how we can claim back or add a penalty so similar charge to the agreement

    Your response will be valuable to me as well as others too

    Thanks
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    really, still im not aware of these legal agreement of these kind of constructions. But i just wanted to emphasize that we should be aware of the things that shoud be included in to such kind of a legal agreement. Otherwise in most of the what happens is people just sign an agreement which is provide by the contractor and end up with lot of dis satisfactions and disappointments. But if we are aware of these things we can discuss with our lawyer abt legal aspects before signing these kind of a agreement.

    Thanks.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    samanneyn 2800 wage idala udata tiyenawa.samanya good quality materia daala try kaloth 3100 wage hoya ganna puluwan.aspa ganan kiyana unuth innawa.

    ela ela, mage structure ekata witarak giya warga adiyakata Rs 1593/- wage
    wahaleta ban amano, finishing, Rs 850/- , plaster ehema thawa gahala naa,
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Machan oya badu dala hadanawa kiyana contractors lawa echchara wishwasa karanna epa. Umbata personally supervise karanna beri nan solid widiyata hadapu geyak balala ganna eka thamai hoda. Just my 2 cents :)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,089
    113
    දන්න ඵකෙක් මටත් හොඳ කන්ට්‍රැක්ටර් කෙනෙක් හොයලා දීපංකෝ.
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    Machan oya badu dala hadanawa kiyana contractors lawa echchara wishwasa karanna epa. Umbata personally supervise karanna beri nan solid widiyata hadapu geyak balala ganna eka thamai hoda. Just my 2 cents :)

    geyak haduwata passe solid da kiyala balanna widihak nane ban.for an example, slab ekata daala thiyena yakada kambi jaathiya kohomada bala ganne.i feel its not a good idea.anyway thanks machan
     
    Last edited:

    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    really, still im not aware of these legal agreement of these kind of constructions. But i just wanted to emphasize that we should be aware of the things that shoud be included in to such kind of a legal agreement. Otherwise in most of the what happens is people just sign an agreement which is provide by the contractor and end up with lot of dis satisfactions and disappointments. But if we are aware of these things we can discuss with our lawyer abt legal aspects before signing these kind of a agreement.

    Thanks.

    I got the idea here …

    Im about to start a construction with a contractor with agreement .. So better I include some clause of guarantee from his side to the document
    since I saw most of the clauses for his befit and collecting money from me in right time ..
    Thanks bro … your thread is really a valuable one ... :yes: