ගෙයක් හදාගන්න අරමුණක් තියෙන අය අනිවාර්යයෙන්ම කියවන්න...

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    godak minissu atmarthakami machan hoda thread akak ath hagiman anith akata yahapatak wayan kiyala hitala udau karana minissu tamange rassawa karana minissu adui machan godk lankawa minissunge hita kuhaka kama pirila tiyanna
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    කියන එක නං විස්තර ඇතුව හරියටම තියනවා, හෙනම අමාරුයි ඔය විදියට ගනං ලියන්න නං බාසව කැමතිකරගන්න.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    මට ද්න්න තරමින් යාලුවෝ සෙට් කරන් අත්තිවාරමක් කපනවට වැඩිය හොදයි බැකෝ එකෙන් කපන එක.මොකද සැහෙන වියදමක් යනදවා යාලුවෝ සෙට් කරන් එහෙම වැඩක් කරන්න යද්දී...
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,229
    113
    මොකද මොනව වුණත් තමන් ජීවත්වෙන ගේ හදන මනුස්සයනෙ. අනික කෑම වේලක් කෙනෙකුට දුන්නට පවු නෑනෙ
    :love:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,329
    2,391
    113
    Dan nm geyak hadana hinee thawath dura yanwa, Video ekaka tibba lak 45kata hadapu geyak masa ganakata passe dan ekatama laksha 58ta wadi wela :(

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Dan nm geyak hadana hinee thawath dura yanwa, Video ekaka tibba lak 45kata hadapu geyak masa ganakata passe dan ekatama laksha 58ta wadi wela :(



    me dawas wala gewal hadanna yanna epa
    ganath wedi hadanna yana kaleth wediy
    anika samahara dewal kadawal wala nathi wennat puluwan

    hodama de hadapu geyak ganna eka. aragena restore karala parissamin jivath wena eka
     
    • Like
    Reactions: Spiderman.Ayya