#ගෙයක_හැඩ_බලන්න_බෑ_එලියෙ_ඉදගන
#ගේ_ඇතුලටම_යන්න_වෙනවා
කාලයක් තිබුනා මට මේ හාදයා පේන්න බැරි.. කියන මෙලෝ හසරක් නොතේරුන
අත මිට මොලවගන
කට උල් කරලා කියවන පිස්සෙක් වගේ මම දැක්කේ..
ජීවීතේට මම අහගන ඉදලා නෑ කතාවක්..
ටීවී එකෙ දැක්කගමන් චැනල් මාරුකරනවා..
ඒතරමට පේන්න බෑ...
සමාජයෙන් ගෙදරින් ෆේස්බුක් එකෙන් මම දැනගන හිටියේ මේ පට්ට මිනීමරුවෙක් කියලා...
මට පෙනුනෙ එහෙමනම් අනිත් උන්ටත් මිනිහගෙ ලපේ විතරක් පේන එක අහන්න දෙයක්‍ද? මේ හාදායා පිස්සෙක් නෙවෙයි කියලා තේරුම්ගන්න බෑ ලේසියට..
ඒත් කාලෙකදි මට මේ හාදයා මුනගැහෙනවා
ලගට ඇවිල්ලා මගේ අතේ තිබුන පේලේන්ටියෙන් බාගෙකුත් බීලා ඉතින් මල්ලි කියලා කතාකරද්දි මට උඩ බිම බැලුනා..උඩ බිම බැලුනෙ මුකුත් නිසා නෙවෙයි මට ඉනිහා පේන්න බැරි නිසා..
පේලේන්ටි බාගයක් බීපූ නිසා මේක ලියනවා නෙවෙයි..පාර්ලිමේන්තුවේ උන් වසත් බෝවී අපිත් එක්ක..
පස්සෙ මම බැලුවා මේ ගජබින්න කියනවා කියන මිනිහගේ කතාවක් දෙකක්..
බලද්දි මට තෙරුනා ගජබින්න කියන්නෙ මුන් නෙවෙයි අනිත් උන් කියලා...
මේ මිනිස්සු ගොඩක් ලගින් ඇසුරු කරන්න ලැබුනා..
අනිත් උන් බොඩිගාර්ඩ්ලා පිරිවරාගන අත් උස්ස උස්ස යද්දි මුන් තනියම ඇවිල්ලා මිනිස්සු එක්ක එකට ප්ලේන්ටිය ගහල අර අත් උස්ස උස්ස යන උන් අපිට පෙන්න පෙන්න හිනා වෙනවා..
මම ජේවීපී කාරයෙක් නෙවෙයි ජෙප්පෙක් වෙන්න බෑ ලේසියට ඒකට පුදුම කැපකිරීමක් විනයක් තියෙන්න ඕනේ...
ජේවීපී තමයි සුපිරිම කියලා මම කියන්නෙ නෑ
හැබැයි අනිත් පට්ට හොරු එක්ක ගනිද්දි මේක තමයි හොදම එක...
#ඒක_මගේ_අදහස
ෆොටෝ එකකටම ඉදලා නෙවෙයි කතාකරකර ඉද්දි ගහපු එකක්..
#suresh_madushanka ' profile
Copied