ගෙරිමස් වැද්දන්, මුස්ලිම් ව්‍යාපාරිකයන්

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ගෙරිමස් වැද්දන්, මුස්ලිම් ව්‍යාපාරිකයන්

    sobitha-homi.jpg

    රජය විසින් ඝෝ ඝාතක වැළැක්වීමේ පනත ආණ්ඩුව ඉවත දැමුවේ ගෙරිමස් වැද්දන් හා මුස්ලිම් ව්‍යාපාරිකයින් සතුටු කිරීමට බවත් ඒ නිසා අපේ ගව සම්පත විනාශ වෙමින් තිබෙන බවත් එයට රජය වගකිව යුතු බවත් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

    උන් වහන්සේ මේ බව පැවසුවේ ඇඹිලිපිටිය ප‍්‍රදේශයේදී පැවති කිරි ගවයින් බෙදා දීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

    පිටි කිරි වෙනුවට දියර කිරි සඳහා ජනතාව යොමු කිරීම මෙම වැඩසටහනේ අරමුණ වන බවත් පස්ගෝ රසයෙන් රට ස්වයංපෝෂිත කිරීම පෙරදැරි කරගෙන මෙය ක‍්‍රියාවට නැංවූ බවත් උන් වහන්සේ වැඩි එහිදී දුරටත් පවසා තිබේ.

    වසරකට බිලියන 50 පිටි කිරි සඳහා පිටරටට ඇදී යන බවත් එකී පිටි කිරි වල පවා ප‍්‍රමිතියෙන් තොර මෙලමයින් වැනි පිළිකා කාරක විෂ ද්‍රව්‍ය අඩංගු වී ඇති බවත් මෙම වැඩ පිළිවෙල කිරි වලින් රට ස්වයංපෝෂිත කිරීමට තැබූ වැදගත් පියවරක් බවත් මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කර තිබේ.


    Code:
    http://www.lankacnews.com
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අරාබියේ තැබෑරුම් දාන්න දෙන්නේ නැත්නම් අයි අපිට ගව ඝාතනය නතර කරන්න බැරි
    එතකොට උන්ගේ මානව අයිතිවාසිකම් රකෙනවද
    දේශපාලන හෙන්චයියන්ගේ බොරු කයිවාරු මුන්ට මුස්ලිම් ජන්ද ටික නොලැබෙයි කියල ඒ පනත ඇකුලුව
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අරාබියේ තැබෑරුම් දාන්න දෙන්නේ නැත්නම් අයි අපිට ගව ඝාතනය නතර කරන්න බැරි
    එතකොට උන්ගේ මානව අයිතිවාසිකම් රකෙනවද
    දේශපාලන හෙන්චයියන්ගේ බොරු කයිවාරු මුන්ට මුස්ලිම් ජන්ද ටික නොලැබෙයි කියල ඒ පනත ඇකුලුව

    ඇත්ත කතාව... :yes::yes: