ගෙල වැලලා ගනී..

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    අද උදේ ගාල්ල මහින්ද විද්‍යාලයේ (ඒ කියන්නේ අපේ පාසලේ) ගණිත අංශයෙන් උසස් පෙළ හදාරණ සිසුවෙක් ගෙල වැලලා ගෙන මියගිහින් තියෙනවා...:(:(:(:( පව් මචන් පට්ට දුකයි ඒ කොල්ල ගැන හරිම හොද කොල්ලෙක්... ඇබිලිපිටියේ ගෙවල් තියෙන්නේ.. බෝඩිමේ දී තමයි සිද්දිය වෙලා තියෙන්නේ...
    :(:(:(:(:(:(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    Captain ජැක් ස්පැරෝ;11911555 said:
    :(
    මොකද්ද ප්‍රශ්ණය කියලා දන්නේ නැද්ද?
    මචන් ආරංචි තියෙනවා එත් ඒ ගැන කියන්න බෑ බන්..:sorry::sorry::sorry: කෙල්ලෙක්ගෙ සිද්දියක් නම් නෙමෙයි...:no::no::no: ඊටත් වඩා බරපතලයි වගේ... :nerd::nerd: මම පසුවට අනිවා වැඩි විස්තර කියන්නම්....:(:(:(:(
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන් ආරංචි තියෙනවා එත් ඒ ගැන කියන්න බෑ බන්..:sorry::sorry::sorry: කෙල්ලෙක්ගෙ සිද්දියක් නම් නෙමෙයි...:no::no::no: ඊටත් වඩා බරපතලයි වගේ... :nerd::nerd: මම පසුවට අනිවා වැඩි විස්තර කියන්නම්....:(:(:(:(
    හරියටම දැනගෙන, පෞද්ගලිකත්වයට හානියක් වෙන්නේ නැත්නම් කියහන්.....:)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    Captain ජැක් ස්පැරෝ;11911619 said:
    හරියටම දැනගෙන, පෞද්ගලිකත්වයට හානියක් වෙන්නේ නැත්නම් කියහන්.....:)
    මචන් නීති මාර්ගයෙන් ඇත්ත එලි වෙයි එතකම් මට ඒ ගැන මුකුත් කියන්න බෑ...:no::no: මට ආරංචි උනේ ඇත්ත සිද්දිය එත් එක කියන්න බෑ බන් දැම්ම.. ඒ මොනවා උනත් ඒ කතාව අම්මලා තාත්තලට හොද පාඩමක් වගේම කොල්ලෝ වෙන අපිටත් හොද පාඩමක් වෙයි...:yes::yes::(:(
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මචන් නීති මාර්ගයෙන් ඇත්ත එලි වෙයි එතකම් මට ඒ ගැන මුකුත් කියන්න බෑ...:no::no: මට ආරංචි උනේ ඇත්ත සිද්දිය එත් එක කියන්න බෑ බන් දැම්ම.. ඒ මොනවා උනත් ඒ කතාව අම්මලා තාත්තලට හොද පාඩමක් වගේම කොල්ලෝ වෙන අපිටත් හොද පාඩමක් වෙයි...:yes::yes::(:(

    යක්සයෝ දන්නවනම් කියපන්කො ඔච්චර අගේ කරන්නෙ නතුව