ගෙවතු වගාව - පට්ට youtube channel එකක්

PsychoYoda

Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    අන්න මරු
    උබ වත්ත පුරාම එලවලු වවලා, පාරෙ අයින් ස්ටෝල් එකක් දාගනින්.

    'වස විස නැති අනුරාදගෙ එලවලු'

    බෝඩ් එහෙකුත් ගහපන්

    ඉමාකා එකේ තට්ටයා බඩු ගන්න ආවොත් ...
     

    AnuradhaRa

    Well-known member
  • ඉමාකා එකේ තට්ටයා බඩු ගන්න ආවොත් ...
    එදා මාස්ක් එකක් දාගෙන හිටියෙ
    ඕකව මට හොඳට බලාගන්නෝන
    නොම්මර එකේ කැරියෙක් ඌ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    එදා මාස්ක් එකක් දාගෙන හිටියෙ
    ඕකව මට හොඳට බලාගන්නෝන
    නොම්මර එකේ කැරියෙක් ඌ
    වොරන්ටි දෙන්න උගේ කාමරේට අඩගහලා උඹේ ජුංඩාව වත් ඇල්ලුවද ඌ?