මොකක්ද ගත්ත phone එක? redmi note 15 pro+ 5G
Heshan Daminda Well-known member Mar 13, 2009 46,844 1 102,218 113 34 Kalutara Oct 3, 2026 #21 pramodh87 said: මොකක්ද ගත්ත phone එක? Click to expand... redmi note 15 pro+ 5G
pramodh87 Well-known member Oct 11, 2007 4,039 10,591 113 Oct 3, 2026 #22 Heshan Daminda said: redmi note 15 pro+ 5G Click to expand... Redmi phone අවුල් කියන්නේ ඇත්ත ද? Reactions: Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,844 1 102,218 113 34 Kalutara Oct 3, 2026 #23 pramodh87 said: Redmi phone අවුල් කියන්නේ ඇත්ත ද? Click to expand... flagship ලෙවල් එකේ ෆෝන් එක්ක ඉතින් කම්පෙයාර් කරන්න බෑ කොහොමත්. මේ ගානට මේ ඔප්ෂන්ස් තියෙන වෙන ෆෝනුත් නෑ. මොකක් හරි එකක අඩුවක් තියෙනවා. Reactions: Kelvin0 and pramodh87
pramodh87 said: Redmi phone අවුල් කියන්නේ ඇත්ත ද? Click to expand... flagship ලෙවල් එකේ ෆෝන් එක්ක ඉතින් කම්පෙයාර් කරන්න බෑ කොහොමත්. මේ ගානට මේ ඔප්ෂන්ස් තියෙන වෙන ෆෝනුත් නෑ. මොකක් හරි එකක අඩුවක් තියෙනවා.
pramodh87 Well-known member Oct 11, 2007 4,039 10,591 113 Oct 4, 2026 #24 Heshan Daminda said: flagship ලෙවල් එකේ ෆෝන් එක්ක ඉතින් කම්පෙයාර් කරන්න බෑ කොහොමත්. මේ ගානට මේ ඔප්ෂන්ස් තියෙන වෙන ෆෝනුත් නෑ. මොකක් හරි එකක අඩුවක් තියෙනවා. Click to expand... ඕකේ Chipset එක එන්නේ Mediatek Dimensity එක ද? Snapdragon ද?
Heshan Daminda said: flagship ලෙවල් එකේ ෆෝන් එක්ක ඉතින් කම්පෙයාර් කරන්න බෑ කොහොමත්. මේ ගානට මේ ඔප්ෂන්ස් තියෙන වෙන ෆෝනුත් නෑ. මොකක් හරි එකක අඩුවක් තියෙනවා. Click to expand... ඕකේ Chipset එක එන්නේ Mediatek Dimensity එක ද? Snapdragon ද?
SL MULTIMEDIA TUTORIAL Well-known member Jul 27, 2020 1,692 7,062 113 United States Oct 4, 2026 #25 Koko gnna eka thmai hodama option eka Interest eka nm 8% , 12% wadinw athe thiyena gna dia ithuru tika koko dnna Puluwan Phone eke monkuth Option locked na bayawenna deyk na e nisa Timely Payment krnw nm ithin case ekakma na Reactions: Kelvin0
Koko gnna eka thmai hodama option eka Interest eka nm 8% , 12% wadinw athe thiyena gna dia ithuru tika koko dnna Puluwan Phone eke monkuth Option locked na bayawenna deyk na e nisa Timely Payment krnw nm ithin case ekakma na
Bulathaa Well-known member Nov 28, 2020 4,285 6,015 113 Oct 4, 2026 #26 Heshan Daminda said: ඔව් ඔව්. පත ගානක් වැඩිවෙනවා. ෆෝන් එකේ ගාන ලක්ෂයක් නම් මාස 12ට 20ක් විතර වැඩිපුර ගෙවන්න වෙයි. අනික options එහෙමත් ලොක් කරලා දෙන්නේ. Click to expand... කොහෙද බන් එහෙම ලොක් කරල දෙන්නෙ? උබ කියන්නෙ credit card එකකට ගත්තහම option lock කරනව කියලද? iphone වල කොහොමද ලොක් කරන්නෙ? Reactions: Heshan Daminda
Heshan Daminda said: ඔව් ඔව්. පත ගානක් වැඩිවෙනවා. ෆෝන් එකේ ගාන ලක්ෂයක් නම් මාස 12ට 20ක් විතර වැඩිපුර ගෙවන්න වෙයි. අනික options එහෙමත් ලොක් කරලා දෙන්නේ. Click to expand... කොහෙද බන් එහෙම ලොක් කරල දෙන්නෙ? උබ කියන්නෙ credit card එකකට ගත්තහම option lock කරනව කියලද? iphone වල කොහොමද ලොක් කරන්නෙ?
Heshan Daminda Well-known member Mar 13, 2009 46,844 1 102,218 113 34 Kalutara Oct 4, 2026 #27 Bulathaa said: කොහෙද බන් එහෙම ලොක් කරල දෙන්නෙ? උබ කියන්නෙ credit card එකකට ගත්තහම option lock කරනව කියලද? iphone වල කොහොමද ලොක් කරන්නෙ? Click to expand... කවුද බං ක්‍රෙඩිට් කාඩ් ගැන කිව්වේ. මම කිව්වේ fintrex ගැන. ගෙවලා ඉවර වෙනකන් ලොක් ස්ක්‍රීන් එකෙත් වැටෙනවා this phone is a fintrex device ද මොකක්ද කියලා. එහෙම ලොක් කරන්න බැරි නිසා iphone ගෙවන්න දෙන්නේ නෑ. Reactions: Kelvin0
Bulathaa said: කොහෙද බන් එහෙම ලොක් කරල දෙන්නෙ? උබ කියන්නෙ credit card එකකට ගත්තහම option lock කරනව කියලද? iphone වල කොහොමද ලොක් කරන්නෙ? Click to expand... කවුද බං ක්‍රෙඩිට් කාඩ් ගැන කිව්වේ. මම කිව්වේ fintrex ගැන. ගෙවලා ඉවර වෙනකන් ලොක් ස්ක්‍රීන් එකෙත් වැටෙනවා this phone is a fintrex device ද මොකක්ද කියලා. එහෙම ලොක් කරන්න බැරි නිසා iphone ගෙවන්න දෙන්නේ නෑ.
Bulathaa Well-known member Nov 28, 2020 4,285 6,015 113 Oct 4, 2026 #28 Heshan Daminda said: කවුද බං ක්‍රෙඩිට් කාඩ් ගැන කිව්වේ. මම කිව්වේ fintrex ගැන. ගෙවලා ඉවර වෙනකන් ලොක් ස්ක්‍රීන් එකෙත් වැටෙනවා this phone is a fintrex device ද මොකක්ද කියලා. එහෙම ලොක් කරන්න බැරි නිසා iphone ගෙවන්න දෙන්නේ නෑ. Click to expand... ඔහොම එකක් ඇහුව්ත් අදයි. Reactions: Heshan Daminda
Heshan Daminda said: කවුද බං ක්‍රෙඩිට් කාඩ් ගැන කිව්වේ. මම කිව්වේ fintrex ගැන. ගෙවලා ඉවර වෙනකන් ලොක් ස්ක්‍රීන් එකෙත් වැටෙනවා this phone is a fintrex device ද මොකක්ද කියලා. එහෙම ලොක් කරන්න බැරි නිසා iphone ගෙවන්න දෙන්නේ නෑ. Click to expand... ඔහොම එකක් ඇහුව්ත් අදයි.