ගෙවන්න Phone එකක් ගන්න තැනක් ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,517
    7,887
    113
    මචන්ලා මාසෙට 10 ක් වගෙ ගෙවාගෙන යන්න 60 කට වගේ ෆෝන් එකක් ගන්න තැනක් කියපල්ලකෝ.. ක්‍රෙඉට් කාර්ඩ් නෑ බන්.. අසරණයි.. :(
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,188
    113
    - උඩරට -
    මචන්ලා මාසෙට 10 ක් වගෙ ගෙවාගෙන යන්න 60 කට වගේ ෆෝන් එකක් ගන්න තැනක් කියපල්ලකෝ.. ක්‍රෙඉට් කාර්ඩ් නෑ බන්.. අසරණයි.. :(
    ක්‍රෙඩිට් කාඩ් ඕනී නෑ ජොබ් එකේ Sallry Slip එක තියලා ගන්න පුළුවන් , සිංගර් , අබාන්ස් වලින් අහපන්..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    තේරුමක් නෑ බං. උඹට ඔය රුපියල් 60000 phone එක ගෙවලා ඉවර වෙද්දී 90ක් 100k වගේ වෙයි