මචන්ලා මාසෙට 10 ක් වගෙ ගෙවාගෙන යන්න 60 කට වගේ ෆෝන් එකක් ගන්න තැනක් කියපල්ලකෝ.. ක්‍රෙඉට් කාර්ඩ් නෑ බන්.. අසරණයි.. 


ක්‍රෙඩිට් කාඩ් ඕනී නෑ ජොබ් එකේ Sallry Slip එක තියලා ගන්න පුළුවන් , සිංගර් , අබාන්ස් වලින් අහපන්..මචන්ලා මාසෙට 10 ක් වගෙ ගෙවාගෙන යන්න 60 කට වගේ ෆෝන් එකක් ගන්න තැනක් කියපල්ලකෝ.. ක්‍රෙඉට් කාර්ඩ් නෑ බන්.. අසරණයි..![]()